Перейти к содержимому

පොළොව යට ඉන්න නිසා ජනේලෙන් එලිය බැලුවම පේන්නේ මෙහෙමයි... | Kitchen එක clean කරලා reset කළා

Living in a basement

0:00 / 0:00

පොළොව යට ඉන්න නිසා ජනේලෙන් එලිය බැලුවම පේන්නේ මෙහෙමයි... | Kitchen එක clean කරලා reset කළා

142 просмотра · 13 дней назад
Living in a basement
51 подписчик
142 просмотра · 13 дней назад
උයපු දේවල්, කාපු බීපු ඒවා, බබාලා සෙල්ලම් කරපු දේවල්, මේ ඔක්කොම ගොඩ ගැහිලා අපිළිවෙල වෙලා තියෙන kitchen එක හොඳට අස් පස් කරලා, reset කළා. මේ ගෙදර අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ induction cooker එකක්... ඒකට හේතුවත් වීඩියෝ එකේම තියෙනවා❤️ #kitchen #cleaning #reset #motivation #momlife #italy #lifeinitaly #momof4kids