CEYLON TAMIL POP SONGS | CEYLON MANOHAR SINGS | MURUGA (Rhythm of Kanda Surinduni) by A E Manoharan
ADASSURIGEI NIMAL DAYARATHNE
0:00 / 0:00
CEYLON TAMIL POP SONGS | CEYLON MANOHAR SINGS | MURUGA (Rhythm of Kanda Surinduni) by A E Manoharan
41 352 просмотра · 7 лет назад
ADASSURIGEI NIMAL DAYARATHNE
37,4 тыс. подписчиков
41 352 просмотра · 7 лет назад
Music: Clarence Wijewardhana
Artist: A.E.Manoharan
Melody: "Kanda Surinduni" Sinhala song
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය සඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.