Перейти к содержимому

ආත්මික පොරබැදිම සිකුරාදා බයිබල් පාඩම /උදෑසන10ට/ 4/9/2026

Calvary Pamula Church Of Worship Seeduwa

0:00 / 0:00

ආත්මික පොරබැදිම සිකුරාදා බයිබල් පාඩම /උදෑසන10ට/ 4/9/2026

1 040 просмотров · Трансляция закончилась 2 недели назад
Calvary Pamula Church Of Worship Seeduwa
4,75 тыс. подписчиков
1 040 просмотров · Трансляция закончилась 2 недели назад
ඔබට ප්‍රේම කරන දෙවි කෙනෙක් සිටින බව ඔබ දන්නවාද? යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණ පූජාවක් වූ සේක. ඔබ දන්නවාද එසේ කලේ ඇයිද කියා? ඔබට මට තිබෙන ප්‍රේමය නිසයි. ඔබව මාව පාපයෙන්, රෝගයෙන්, ශාපයෙන්, ඇබ්බැහිකමෙන්, දිලිඳුකමින්, වියවුල්කමින් ගලවනු පිණිසයි. ඔබ මේ සත්‍යතාවය විශ්වාස කලොත් ඔබේ ජීවිතය ගැටලු වලින් නිදහස ලබනු ඇත. "වෙහෙසවෙන්නාවූ බර උසුලනාවූ සියල්ලෙනී, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි" මතෙව් 11:28 කල්වාරි පාමුල නමස්කාර සභාව - සීදුව නො.62\8A, මිඩ්ලන්ඩ් උයන, ලියනගෙමුල්ල, සීදුව වැඩි විස්තර 0777 291 346 / 0779 165 991 / 0763 855 752