මගේ Gift එක මාව ගොඩක් වෙනස් කළා..රාවණ එකේ මීණක්ෂි | Miyasi | Ravana | Meenakshi | Srilankan Model
Channel C
0:00 / 0:00
මගේ Gift එක මාව ගොඩක් වෙනස් කළා..රාවණ එකේ මීණක්ෂි | Miyasi | Ravana | Meenakshi | Srilankan Model
11 694 просмотра · 6 л. назад
Channel C
1,3 млн подписчиков
11 694 просмотра · 6 л. назад
#MiyasiSandeepani #SrilankanModel #Ravana
රාවණා Teledrama එකත් ලංකාවේ මේ දවස්වල Hit Drama එකක්නේ.ඔවුන් ඒ වෙනුවෙන් පාවිච්වි කරලා තියෙන Locations,Costumes වගේම Cast එකත් හරිම සුවිශේෂියි.ඒ වගේම අපි දන්නවා ඒ කතාවේ හැම චරිතෙකටම වගේ ඔයා ගොඩක් ආදරෙයි කියලත්.ඒ නිසාමයි අද අපි අන්තිම Last Final Segment එකට රාවණා ටෙලිනාට්‍යයේ කෙනෙක්වම එකතු කරගත්තේ..රාවණා ටෙලිනාට්‍යයේ මීනක්ෂි, සැබෑ ජීවිතයේ Miyasi Sandepaniට තමයි අද අපි එන්න කිව්වේ එයා අන්තිමටම කරපු දේවල් ඔයත් එක්ක Share කරගන්න.හැබැයි Miyasi ටිකක් දුකින් තමයි අද අපිත් එක්ක එකතු වුණේ..හේතුව මේ දවස්වල එයාගේ හුරතල් බලු පැටියා අසනීප වෙලාලූ..කොහොම වුණත් දැන් අපි බලමු එයා මොනවද එයා අන්තිමටම කරපු දේවල් ගැන අපිට කියන්නේ කියලා.
Miyasiගේ නමේ අන්තිම කොටස Kristombuලූ.ඒ වගේම එයාගේ ID එකේ අන්තිම ඉලක්කම 8.Miyasi අන්තිමට එයා Bank Account එකේ Deposit කරපු සල්ලි ප්‍රමාණයත් අපිට කිව්වා.එයා රු50000ක් දවස් 2කට කලින් Deposit කරලා තියෙනවා.
ඉතිං අපි Miyasiගෙන් ඇහුවා එයාට අන්තිමටම හිටිය Boy Friendගේ නමේ අන්තිම අකුර මොකක්ද කියලා..එයා අපෙන් අහනවා අන්තිමටම හිටිය කෙනාගෙද කියන්න ඕනේ..දැන් ඉන්න එක්කෙනාගේ බැරිද කියලා.එහෙම බෑනේ..ඒ නිසා එයාට එයාගේ Ex Boy Friendගේ නමේ අන්තිම අකුර අපිට කියන්නම වුණා.
Miyasiව දකින ඔයාට පේනවනේ..එයාට ලස්සන Figure එක් තියෙනවා කියලා..ඒත් එයා Gym නම් යන්නෙ නෑලු.එයාගේ ලස්සන Figure එකට වෙන මොකක්ම හරි රහසක් ඇතී.ඒකයි එච්චර ලස්සන..ඊළඟට අපි ඇහුව ප්‍රශ්ණෙට නම් Miyasi හොඳටම හිනා වෙනවා.අපි ඇහුවේ අන්තිමටම Boy Friend එයාව Kiss කලේ කවදද කියලා..අද උදේ කියලා තමයි Miyasi හොඳටම හිනා වෙන්නේ.
Miyasi අන්තිමටම Tour කරපු රට Indiaලූ. අනිත් හැමෝම වගේම Miyasiත් අන්තිමටම බැනුම් අහලා තියෙන්නේ අම්මාගෙන්මයි.තාම වාහනයක් අරන් නැති Miyasi ඊයේ හොඳටම ඇඬුවලු.හැබැයි ඒකට හේතුව නම් එයා අපිට කිව්වේ නෑ.හැබැයි එයා අන්තිමටම Night Club ගියේ කවදද කියලා නම් අවංකවම එයා අපිට කිව්වා.Miyasiගේ Birthday එක දවසේ එයා Night Club ගියාලූ.
මේ දවස්වල අසනීපෙන් ඉන්න බලු පැටියා නිසා අන්තිමටම Surprice වුණු Miyasi එයාව Gift එකක් විදියට ලැබුනේ කවදද කියලත් අපිට කිව්වා.
අනිවාර්යයෙන්ම එයාව Miyasiට Gift කරන්න ඇත්තේ Miyasiව ගොඩක් වටින කෙනෙක් වෙන්න ඇති.
හැබැයි Miyasiගේ Sweet Reactions එක්කම ඒ සේරම දේවල් සම්පූර්ණයෙන් දැන ගන්න නම්..ඔයාට මේ Video එක බලන්න සිද්ධ වෙනවා.අපි හිතනවා රාවණා එකේ මීනක්ෂිට ආදරේ කරන ඔයා මේ Video එක ආසාවෙන් බලයි කියලත්..Miss කරගන්නේ නෑ කියලත්.
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න http://hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
http://bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
http://hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
http://hyperurl.co/mytvsrilanka