AI එකක් හදපු Virus එකක් ඇත්තටම වැඩ කළා! 🦠 භයානකද? | Evo 2
AI Wistara
0:00 / 0:00
AI එකක් හදපු Virus එකක් ඇත්තටම වැඩ කළා! 🦠 භයානකද? | Evo 2
57 просмотров · 7 дней назад
AI Wistara
117 подписчиков
57 просмотров · 7 дней назад
ඉතිහාසයේ මෙතෙක් වුණු දැවැන්තම Biological Breakthrough එක සිද්ධ වෙලා ඉවරයි!
Scientists ලා ප්‍රථම වතාවට Evo2 කියන Genomics AI Model එක පාවිච්චි කරලා, ස්වභාවධර්මයේ කලින් පැවතුණේ නැති සම්පූර්ණයෙන්ම අලුත්, Functional Bacteriophage Virus එකක් Create කරලා තියෙනවා. Nucleotides Trillion 9 කට වඩා Feed කරලා Train කරපු මේ DNA AI Model එක Synthetic Biology සහ Genomic Medicine වල මහා පෙරළියක් සිදු කරලා ඉවරයි.
අද වීඩියෝ එකෙන් අපි Evo2 AI Model එක ක්‍රියාත්මක වෙන විදිහ, Zero වල ඉඳන් Genomes Synthesize කරපු හැටි, සහ මේ biological breakthrough එකේ ඇති Biosecurity / Future Medical Potential එක ගැන 360-degree technical breakdown එකක් අරන් එනවා!
#AIWistara #Evo2 #GenomicsAI #SyntheticBiology #DNAAI #TechSinhala #Biotechnology #SriLanka #FutureTech #MachineLearning