Перейти к содержимому

Pandam Alla (පන්දම් අල්ලා) |Shan Putha | Official Music Vedio | දුප්පත් අපි රජවරු මේ කාලේ | Sanduwa

SANDU

0:00 / 0:00

Pandam Alla (පන්දම් අල්ලා) |Shan Putha | Official Music Vedio | දුප්පත් අපි රජවරු මේ කාලේ | Sanduwa

1 134 133 просмотра · 2 г. назад
SANDU
9,41 тыс. подписчиков
1 134 133 просмотра · 2 г. назад
Pandam Alla (පන්දම් අල්ලා) |Shan Putha | Official Music Vedio | දුප්පත් අපි රජවරු මේ කාලේ | Sanduwa .................................................................................. Song : Pandam Alla Artist : Shan Putha Vedio edit : Sanduwa Uploaded : Sanduwa - - Lyrics ; ඇති සුදා වැලපුනා අඬා උනු අලාබෙට.. හොඳටෝම දැඟලුවා නේද හති දදා ඇති වෙලා අපට... දැක්කා නේද උඹලා නොදැකපු පැතිකඩක් සුරලෝක එපා අපිට... කෝමත් එකයි දැන්නම් මටත් ඕනෙ යටිබඩක් මචං සිරාවට...! නෑ කියා අපිට රැයක් දවාලක්, කෑවා කොහොම හරි වේලක් දෙවේලක්, ලොක්කන් Sure නොකරමි කපේට ආයෙ මනාප දෙන්නෑ මං කලබලේට...! අහපල්ලා මලයණ්ඩි එපා සැප වන්ඩි යන්නෙ මං පුටාර් එකේ උදේ අව්ව සැපයි ලැබෙනවා Vitamin D හැන්දෑවට මං Bar එකේ.. දෙක දාපු ගමන් කතාරනවා Hindi කරේ යන්න එන්න එපා පාඩුවෙ ඉද්දි සතා කවුද කියන්නම් ඕන්නම් හැරෙද්දි තද කකුල් බජාර් එකේ....!! ඇයි ඩෝං අරන්... රට කරන එවුන් සමකර හැකියි වඳුරො Phone අරන්, Asset එක Zero අපෙ උන්ට කන්න වෙන්නෙ මගුල් මෙහෙ Loan අරන්...! කිරෙන් නාවලා ගත්තත් වෙන්නෑ Genuine ඌ කබ්බා නම් කබ්බා, නහය කහන එක ලෙඩක් නෙමෙයි අපි මතක් කරා බොලයි අම්මගෙ අම්මත්...! රැපියල් හෙව්වෙ නැහිලාම තමයි අපිට බයිලා හුරු උනේ ඇහිලාම තමයි දුප්පතාගෙ සැප ගල්බාගෙ තමයි මේ යක්කු වෙලා ඉන්නෙ මල්වගෙ ළමයි.. බලන්න ඕනෙ ඇවිල්ලාම තමයි නයිමිරිස් කෑවොත් දැවිල්ලම තමයි ඇරගත්තෙ නැවිලාම තමයි.....!! "Sanduwa Team" ✨️