Перейти к содержимому

Adarei Man (සත්තයි හරි ආදරෙයි මං...) REVERB | Prem Leela | Shanika Madumali ft Manej Sanjaya

Reverb Themes 🎶

0:00 / 0:00

Adarei Man (සත්තයි හරි ආදරෙයි මං...) REVERB | Prem Leela | Shanika Madumali ft Manej Sanjaya

24 084 просмотра · 1 год назад
Reverb Themes 🎶
61,5 тыс. подписчиков
24 084 просмотра · 1 год назад
Adarei Man (සත්තයි හරි ආදරෙයි මං...) REVERB | Prem Leela | Shanika Madumali ft Manej Sanjaya Note: Pls use headphones for a better experience © All rights reserved to the artist The content used in this video is intended for entertainment purposes only. All rights to the images, music, clips, and other materials used belong to their respective owners. I do not claim ownership over any third-party content used. මා මතකේ රුදේවා... ඔබෙ සිහිනේ මැවේවා... හැම මොහොතක්ම පාසා.... මේ සෙනෙහේ දැනේවා... සදාකල්ම නෑ හැරයන්නේ... දිවුරා කියන්නම්... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... නෙතු කදුලක් නොවේවා... හිත රිදුමක් නොවේවා.... හැම බවයක්ම පාසා... ඔබ මාගේම වේවා... සදාකල්ම නෑ හැරයන්නේ... දිවුරා කියන්නම්... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... තිස්සේම පැතුවත් ඇස් මානේ... උන්නේම ඔබ මේ සිතුවිල්ලේ... මුමුනන්න සැතපී උරතලයේ... හැමදාම පිරුමන් මා පිරුවේ..... නෙතු කදුලක් නොවේවා... හිත රිදුමක් නොවේවා.... හැම බවයක්ම පාසා... ඔබ මාගේම වේවා... සදාකල්ම නෑ හැරයන්නේ... දිවුරා කියන්නම්... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං.... සත්තයි හරි ආදරෙයි මං....