සිසු විරු ගීතයේ සැඟවුණු කතාව | Story Behind Sisu Wiru Geethaya & Meaning | ශිෂ්‍ය වීර ගීතයේ තේරුම
Randunu Yasaranga
0:00 / 0:00
සිසු විරු ගීතයේ සැඟවුණු කතාව | Story Behind Sisu Wiru Geethaya & Meaning | ශිෂ්‍ය වීර ගීතයේ තේරුම
38 710 просмотров · 6 лет назад
Randunu Yasaranga
41 тыс. подписчиков
38 710 просмотров · 6 лет назад
ලංකාවේ රාජ්‍ය විශ්වව්ද්‍යාල ශිෂ්‍යයෙක්ට ඇහෙනකොට ඇඟේ හී ගඩු පිපෙන, රෝමකූප කෙලින් වෙන සින්දුවක් තියෙනවද කියලා ඇහුවොත් ඒ ගොඩක් අය දෙන උත්තරේ තමයි ශිෂ්‍ය වීර ගීතය කියන එක... අද අපි කතා කරන්න හදන්නේ ඒ ගීතය ගැන...
ගීතය : ලපලු අගින්
පද රචනය : තිලක් පුෂ්පකුමාර
ලපලු අගින් පිනි පබළු කඳුළු සළලා
සුසුම් පවන් කෑගසා ඔබට කියනා
නිරුවත් දණ විෂ හී සර පහර වැදී
මළගිය මලිගිය මානව කැකුලක
කතාව අහපන් සිත නිරුවත් කර
කතාව අහපන්නේ...
කතාව අහපන්නේ...
අයුක්තියේ පට පිලීභරණ හැඳි
සිඟාලයන් නිරුවත් කළ වරදට
දේශන ශාලා සිර කඳවුරැ කර
අසත්‍යයේ මළගම සරසන්නට
නුඹගේ මළගම සඳකඩ පහණකි
එදා ඔබේ මුදු වතින් ගලා ගිය
රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන
සිංහ නාද දී ගිජිඳු නසන්නට
ඔබ ගිය මාවත පියමැන යන්නට
සුවහස් මල් තව සරසවි බිම ඇත
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
Facebook: / randu.ranga
Facebook Page: / sithuwilihanthana
Instagram: / g0ldbows