A/L Econ | දින 60 කින් ආර්ථික විද්‍යාවට "A" එකක් ගන්නේ කොහොමද? | Econ "A" Pass within 60 Days
Online Accounting
0:00 / 0:00
A/L Econ | දින 60 කින් ආර්ථික විද්‍යාවට "A" එකක් ගන්නේ කොහොමද? | Econ "A" Pass within 60 Days
77 077 просмотров · 6 лет назад
Online Accounting
103 тыс. подписчиков
77 077 просмотров · 6 лет назад
2021 A/L ටෙලිග්‍රෑම් Group එකට Join වන්න - https://t.me/commerce2021students
Our Website - https://www.onlineaccounting.lk/
Like our Facebook Page - / onlineaccountinglk
Follow us on Instagram - / onlineaccounting.lk
ඇත්තටම දින 60ක් තුලදී ආර්ථික විද්‍යාව විෂයට "A" සාමාර්ථයක් ගන්න පුලුවන්ද? ඔව් ඇත්තටම පුලුවන්. හරියටම බලන්න මේ කියන දේ. මේ විදියට කරලා බලන්න අනිවාර්යයෙන් ඔයාට "A" එකක් ගන්න පුලුවන්. විභාගයක් ළඟ තියෙනකොට අපි හැමෝම ප්ලෑන් එකකට වැඩ කලොත් හිතාගන්න බැරි විදියට ඔයාගේ දැන් තියෙන Result එක වෙනස් කරගන්න පුලුවන්. මෙහෙම වැඩ කරලා මීට කලින් වතාවල් "S" එකේ ඉඳන් "A" එක වෙනකම් වෙනස් කරගත්ත ළමයි ගොඩක් හිටියා. ලංකාවේ පළමු සහ හොඳම වීඩියෝ - www.onlineaccounting.lk තවත් සමාජ සත්කාරයක්.