Перейти к содержимому

pancacke recipe.පෑන්කේක් තේ වෙලාවට රස කෑම හොයලා කඩේ දුවන්න ඕන නැහැ. විනාඩි පහෙන් ගෙදරදීම

ITALY NADEE

0:00 / 0:00

pancacke recipe.පෑන්කේක් තේ වෙලාවට රස කෑම හොයලා කඩේ දුවන්න ඕන නැහැ. විනාඩි පහෙන් ගෙදරදීම

662 просмотра · 8 месяцев назад
ITALY NADEE
75,7 тыс. подписчиков
662 просмотра · 8 месяцев назад
pancacke recipe.පෑන්කේක් තේ වෙලාවට රස කෑම හොයලා කඩේ දුවන්න ඕන නැහැ. විනාඩි පහෙන් ගෙදරදීම පෑන්කේක් කියන්නේ මෘදු, තරමක් තැටි ආකාරයෙන් පෑන් එකක බේක් කරන රසවත් ආහාරයක්. පිටි, බිත්තර, කිරි සහ සීනි එකතු කර සාදන මේවා උදෑසන ආහාරයට හෝ ස්නැක් එකක් ලෙස ජනප්‍රියයි. මී පැණි, සිරප්, පළතුරු, බටර් හෝ චොකලට් වැනි ටොපිංස් එක් කර ගත්තොත් රසය තවත් වැඩිවෙයි. සුවඳින් සහ රසයෙන් දෙකෙන්ම ආකර්ෂණීය, හැම වයසකම අයටම කැමති ආහාරයක්. 🥞...................SUBSCRIBE TO OUR CHANNEL AND CLICK ON THE BELL ITEM TO GET OUR VIDEOS how to make donuts at home 🥯ගෙදරදීම ලේසියෙන්ම ඩෝනට් හදාගන්න පුළුවන් සරලම ලේසිම ක්‍රමය.    • how to make donuts at home 🥯ගෙදරදීම ලේසියෙ...   ගෙදර බීටරයක් තියෙනවා නම් අතේ ඇලෙන්නැතුව රසට බේකරි ටී බනිස් ගෙදරහදමු🥐☕sri lankan tea bun   • ගෙදර බීටරයක් තියෙනවා නම් අතේ ඇලෙන්නැතුව රස...   Srilankan 🇱🇰 KIBULA BANIS🥖කිඹුලා බනිස්    • Srilankan 🇱🇰 KIBULA BANIS🥖කිඹුලා බනිස්