Перейти к содержимому

2027 A/L ICT | ලංකාවේ පළවෙනි පාරට Questions - Wise Revision | මුළු Syllabus එකම මුල සිට |A එකකට යන්න

Manuga Jayasinghe ICT

0:00 / 0:00

2027 A/L ICT | ලංකාවේ පළවෙනි පාරට Questions - Wise Revision | මුළු Syllabus එකම මුල සිට |A එකකට යන්න

207 просмотров · Трансляция закончилась 6 часов назад
Manuga Jayasinghe ICT
3,48 тыс. подписчиков
207 просмотров · Трансляция закончилась 6 часов назад
🔥 2027 A/L ICT කරන උන්ට පොඩි ගැම්මක් ගන්න වැඩක්! 🔥 ICT Syllabus එක තාම හරියට Cover කරලා නැද්ද? MCQ කරද්දි වැරදෙනවද? කෙටි ප්‍රශ්න ලියන්න තාම Confidence එකක් නැද්ද? එහෙනම් මේක උඹලටමයි! 💯 Telegram : t.me/MJayICT27 (හැමදාම MCQ දාන්නේ Telegram නිසා අනිවාර්යෙන් Join වෙන්න Telegram එකට) WhatsApp Group : https://chat.whatsapp.com/DrAns0VlLZV... Q-Wise Revision + MCQ Boost එක්ක Exam එක වෙනකන්ම Free එකේ වැඩේ ගොඩදාගමු. 🔥 📌 English & සිංහල මාධ්‍ය දෙකෙන්ම 📝 මෙම මාසයේ Target එක: MCQ 230ක් කෙටි ප්‍රශ්න 250ක් 💥 හැම දවසකම MCQ 10ක් 💥 ඒ MCQ 10ටම පිළිතුරු සහ විවරණ 💥 කෙටි ප්‍රශ්නවලින් සම්පූර්ණ Syllabus එකම නැවත Cover කරමු 💥 හැම පාඩමකටම Short Note එකක් ලොකු ලොකු Plans හද හද ඉන්න එපා බං. දවසකට පොඩි Target එකක් හරි Complete කරපන්. දවසින් දවස Practice කරද්දි තමයි වෙනස තේරෙන්නේ. 🔥 වැඩේ කරන්න ලෑස්ති නම් අපිත් එක්ක එකතු වෙයන්! Exam එක වෙනකන්ම Free. සල්ලි ගැන හිත හිත ඉන්න ඕන නෑ. 💪 🗓️ හැම සිකුරාදාම රෑ 8.00ට 2027 A/L ICT එක ගොඩදාගන්න දැන්ම වැඩ පටන් ගමු! 🚀 #2027ALICT #QWiseRevision #MCQBoost #ALICT Welcome to Manuga Jayasinghe ICT Classes! 🎓 https://whatsapp.com/channel/0029Vayb... Learn OL ICT & AL ICT from the basics with simple explanations, theory lessons, revision classes, and past paper discussions in Sinhala and English Medium. 📚 OL ICT | AL ICT 🎓 Theory | Revision | Paper Discussion 🌐 Sinhala & English Medium Subscribe for more ICT lessons and exam preparation. #ManugaJayasinghe #OLICT #ALICT #ICTSriLanka