Перейти к содержимому

Holman Katha 👽මියැදුනු පෙම Sinhala Ghost Story Episode 35 - 3N Ghost

3N Ghost

0:00 / 0:00

Holman Katha 👽මියැදුනු පෙම Sinhala Ghost Story Episode 35 - 3N Ghost

81 105 просмотров · 6 л. назад
3N Ghost
231 тыс. подписчиков
81 105 просмотров · 6 л. назад
"හිමාෂා........" සුන්දර කෙලිලොල් වියේ පසුවු සුරෑපි දුටුවන් මන බදින යුවතියකි.ඇයට ජීවීත් වීම අභියෝගයක් නොවුනේ පවුලේ එකම ගැහැණු දරැවා මෙන්ම ඇගේ පියා ධනවත් ව්‍යාපාරික මහතෙකු වීමද නිසාය.කෙනෙකු තුල තමා පිලිබද ආදරයක් මෙන්ම ආශාවක් ඇති කරවන්නට හිමාෂාට වැඩි වේලාවක් ගියේ නැත.ඇගේ බැල්ම, හුරතල් කතාව, සිනහව, පමණක් නොව ඇවිදීමේ රටාව, ඇග පසග හා ඇදුම් පැලදුම්ද ඊට කදිම සාක්ශියකි. මේ ඒ හිමාෂාගේ කතාවයි ...... කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්....., කතු අයිතිය Nim Lakmi උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය #3NGhost #holmankatha #SinhalaGhost #Ghoststories මේ අපේ අනිත් කතා 👇 👻නැන්දම්මගෙ අවතාරෙ https://studio.youtube.com/video/WArm... 👻මහසෝනාගෙ හෝරාව    • holman katha / Sinhala holman video / sinh...   👻 වැහි කබාය    • holman katha / Sinhala holman video / sinh...   👻 නිධානය    • holman katha / Sinhala holman video / sinh...   👻 වෙරළු අක්කගෙ අවතාරෙ    • holman katha / Sinhala holman video / sinh...   👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t... 👻බෝදිලිමාගේ හෝරාව    • Видео   👽මළවුන් පැමිණි මළගම    • holman katha / Sinhala holman video / sinh...   👽නදිනිගෙ විලාපය    • holman katha / Sinhala holman video / sinh...   👽මනෝකාය    • holman katha | Sinhala holman video | sinh...   👽වලව්වක ඉරනම    • holman katha | Sinhala holman video | sinh...   අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු Contacts :- swbnpk@gmail.com