මේ තරම් රසට තුන් විදියකට ලූනු කොළ හදලා තියෙනවාද? Episode 1244 - 3 tasty ways to cook Spring Onion
Anoma's Kitchen
0:00 / 0:00
මේ තරම් රසට තුන් විදියකට ලූනු කොළ හදලා තියෙනවාද? Episode 1244 - 3 tasty ways to cook Spring Onion
43 037 просмотров · 1 год назад
Anoma's Kitchen
1,13 млн подписчиков
43 037 просмотров · 1 год назад
මේ තරම් රසට තුන් විදියකට ලූනු කොළ හදලා තියෙනවාද?
ලූනු කොළ කියන්නෙ හරිම රස කෑමක්. හදන්නත් ලේසියි, ඒ වගේම රසයි. මේ තුන් විදියටම හදලා බලන්න. ඒකාකාරී කෑම රටාවට වෙනසක් ගේන්න පුළුවන් වෙයි. අපේ ආහාර ගැලපීම හොඳ නම් ගෙදර අය කෑම කන්න මේසෙට එන්නෙ හරිම ආසාවෙන්. මොකද දන්නවා රසට ගැලපෙන විදියට හදපු කෑම උණු උණුවෙන්ම මේසේ තියනවා කියලා. හැමදාම මම උත්සාහ කරන්නෙ රසට ගැලපෙන විදියට ගෙදර අයට කෑම ටික හදන්න. මේ අදහස් ඔයාලටත් උදව් වෙයි කියලා හිතනවා.
Official: https://www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga