Перейти к содержимому

Siththam Karamin (සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව) - Dayan Witharana

Sirasa FM

0:00 / 0:00

Siththam Karamin (සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව) - Dayan Witharana

97 471 просмотр · 7 лет назад
Sirasa FM
735 тыс. подписчиков
97 471 просмотр · 7 лет назад
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ යලි මගෙ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්න ද මේ භවය පුරා දෙලොවක් අතරේ සරන ඔබෙ සිත මෙතරම් සසැලෙන්නැතුව ඇති ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්න ද මේ භවය පුරා භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්න ද මේ භවය පුරා #SarigamaSajje #SirasaFM