Перейти к содержимому

Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing

DinuraCreations for Sinhala Songs

0:00 / 0:00

Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing

562 553 просмотра · 13 л. назад
DinuraCreations for Sinhala Songs
201 тыс. подписчиков
562 553 просмотра · 13 л. назад
Click #DinuraCreations for the top & latest Sinhala songs. Unmada Sithuwam Lyric: උන්මාද සිතුවම් මැවී බිඳේ මීදුම වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේවි එක්ටැම්ගේ.. අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළඟ පමණි උරුමේ හඞා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්ටැම්ගේ.. දහසක් මල් මැද එකම මලයි පැතුවේ එ මල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම්ගේ.. Rewind◄◄ 0:00 Artist: Visharada Gunadasa Kapuge Lyrics: Prof. Sunil Ariyarathna Music: Sarath Dasanayake Sinhala Film: Ektam Ge (1980) Sinhala Songs    • Sinhala Classical Songs   Be social with us Facebook   / dinuraeditions   Pinterest   / dinura1st   reddit   / dinura1st   twitter   / dinura1st   Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe    / @dinuracreationssl   #SinhalaSongs #GunadasaKapuge