මම මිනිස්සුන්ට හරියට රැවටෙනවා - කාවින්ද්යා දුල්ෂානි | Kavindya & Sinethi | Music Pickle
Music Pickle
0:00 / 0:00
මම මිනිස්සුන්ට හරියට රැවටෙනවා - කාවින්ද්යා දුල්ෂානි | Kavindya & Sinethi | Music Pickle
28 639 просмотров · 3 г. назад
Music Pickle
235 тыс. подписчиков
28 639 просмотров · 3 г. назад
අද Music pickle එකට ආවෙ මේ දවස් වල ගොඩාක් ජනප්රිය, ලස්සන Actress ල දෙන්නෙක්. ඒ තමයි කාවින්ද්යා දුල්ෂානි සහ සිනෙති අකිලා. මේ දෙන්න හොඳම යාළුවෝ. ඒ නිසාම දෙන්නම දෙන්න ගැන නොදන්න දෙයක් නැති තරම්. ඒ වගේ දෙන්නෙක් ආවම program එක crew එකේ අපිටත් හරිම interesting එකක් වෙනව. ඉතින් එහෙනම් ඔයාලත් බලන්නකො අද මේ දෙන්න කළේ මොනවද කියල.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Supun Sudaraka
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : https://bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #SinethiAkila #KavindyaDulsahani