සිංහල විභක්ති 9ම හරියට දැනගමු |Sinhala vibakthi | Asanka Ranaweera|හිත් හදන සිංහල පන්තිය Episode 05
Asanka Ranaweera
0:00 / 0:00
සිංහල විභක්ති 9ම හරියට දැනගමු |Sinhala vibakthi | Asanka Ranaweera|හිත් හදන සිංහල පන්තිය Episode 05
144 438 просмотров · 5 лет назад
Asanka Ranaweera
28,4 тыс. подписчиков
144 438 просмотров · 5 лет назад
සර්ට ආදරේ හැමෝම තවත් මේ වගේ වීඩියෝ බලන්න චැනල් එක SUBSCRIBE කරන්න..
අපි දාන වීඩියෝ ඉක්මනින් ම ඔයා ළඟට ගෙන්න ගන්න 🔔 ICON එක ක්ලික් කරන්න..
LIKE කරන්න.. COMMENT කරන්න.. යාළුවන්ටත් බලන්න SHARE කරන්න.. ❤💯🥰
✅සිංහල විෂයට තියන හැමදේම වගේ එකම තැනකින් ගන්න තිබුණොත් වටිනවා නේද? 🧐
එහෙනම් ඇවිත්ම බලන්න.. 🔍💯
1️⃣ප්‍රශ්න පත්‍ර (pdf)📗
2️⃣උත්තර පත්‍ර (pdf)🗞
3️⃣ගුරු අත්පොත් (pdf)📓
3️⃣විෂය නිර්දේශ (pdf)📘
4️⃣කෙටිසටහන් (jpg)✍
5️⃣නිබන්ධන (pdf)📕
6️⃣ව්‍යාකරණ සටහන් (pdf)📙
7️⃣සාහිත්‍ය සටහන් (pdf)📖
8️⃣වීඩියෝ පාඩම් (YouTube)📲
9️⃣විභාග කාල සටහන් ⏰
🔟පාඩම් කරන ක්‍රමවේද📆
🤷♂️ධනාත්මක සිතුවිලි 💪
🤷විශ්වවිද්‍යාල ප්‍රවේශ පොත් (pdf) (Z score බලාගෙන කැම්පස්
යන්න අදහසක් ගන්න)😍🤭
මේ ඔක්කොම එකම තැනින්👇
යාළුවන්ටත් share කරන්න ♥️
අපගේ නිල Whatsapp චැනලය
https://whatsapp.com/channel/0029VaJZ...
මිනිස් සිතෙහි පහළ වන සිතුවිලි අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ඇති වැදගත්ම වීථිය වනුයේ භාෂාවයි.එක් පුද්ගලයෙකුගේ චින්තාවලියක් ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයෙකුගේ චින්තාවලියක් බවට පත් කිරීමට භාෂා මාධ්‍යය තරම් උපයෝගී තවත් මාධ්‍යයක් නැති තරම්ය. සිංහල භාෂාව යනු මිනිස් සන්තානගත සිතුවිලි ප්‍රකට කළ හැකි ලොව ඇති සොඳුරුතම භාෂාවකි. මිනිස් ජීවිතය මූර්තිමත් කළ හැකි සියුම් කැටයමින් අනූන සාහිත්‍යයක් ලෙස සිංහල සාහිත්‍යය සුවිශේෂි වන්නේ ය. මේ එකී භාෂාව හා සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යහදිවියට හිත් හදන youtube පිටුවයි.
අපගේ නිළ facebook පිටුව - / sinhalaar
Asanka Ranaweera - / dineshasankaranaweera
අපගේ නිල Telegram සමූහය
https://t.me/Hith_Hadana_Sinhala_Pant...
අසංක සර්ගෙ හිත් හදන සිංහල පන්තියේ you tube නාලිකාව සමඟ දිගට ම රැඳී සිටින්න.
සර්ට කතා කරන්න - 077 25 40 609
WhatsApp Msg - 070 45 99 680