Перейти к содержимому

දඹුල්ල ➡️ මොණරාගල රවුම | Driving Simulator Sri Lanka

Gaming Bus LK

0:00 / 0:00

දඹුල්ල ➡️ මොණරාගල රවුම | Driving Simulator Sri Lanka

4 441 просмотр · 1 месяц назад
Gaming Bus LK
246 подписчиков
4 441 просмотр · 1 месяц назад
ආයුබෝවන් යාලුවනේ! 👋❤️ ඔන්න අද අරන් ආවේ Driving Simulator Sri Lanka ගේම් එකේ දඹුල්ලේ ඉඳන් මොණරාගලට යනකම් ගියපු සුපිරිම Long Ride එකක්! ගමන පුරාවට තියෙන පාරවල්, පරිසරය එක්ක ඇත්තම ලංකාවේ බස් එකක් පදින පාර මාරම Experience එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක මුල ඉඳන් අගටම බලලා ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න! 🚌 Game Details: • Game Name: Driving Simulator Sri Lanka • Route: දඹුල්ල සිට මොණරාගලට (Dambulla to Monaragala) 🔥 වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, යාලුවන්ට බලන්න Share කරලා, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! තවත් සුපිරි වීඩියෝ එකකින් හමුවෙමු! 🎮❤️