Перейти к содержимому

දැනගෙන පිං කර ගත්තොත් මෙලොවත් සැප විඳ නිවන් අවබෝධයෙන් සසර නිමා කළ හැක#Thapowanaya සිත නිවෙන තැන 🤔

Thapowanaya(සිත නිවෙන තැන)

0:00 / 0:00

දැනගෙන පිං කර ගත්තොත් මෙලොවත් සැප විඳ නිවන් අවබෝධයෙන් සසර නිමා කළ හැක#Thapowanaya සිත නිවෙන තැන 🤔

20 382 просмотра · 8 мес. назад
Thapowanaya(සිත නිවෙන තැන)
28,5 тыс. подписчиков
20 382 просмотра · 8 мес. назад
පිං කරගත්තේ ලෝකෙට උපාදාන වෙලා නම් සසර දිගයි. නිවන මගහැරේ. පින් කර ගන්න ලෝකෙට උපාදාන නොවී. දෙන දේ දෙන්න අතහැරීමෙන්. දීපු දේ ගැන පසුතැවිලි නොවන්න. දීලා යමක් බලාපොරොත්තු නොවන්න. ගුණධර්මයක් විදියට ජීවිතයට එකතු කරගන්න. ඒ ගුණ ධර්ම ඔබව ලෝකෙන් නිදහස් වෙන්න සුදුස්සෙක් බවට පත්කරයි, ඔහු මෙලොවත් සැප විඳී. ධර්ම අවබෝධයෙන් නිවීමෙන් සැනසෙයි.....🪷 #arnnavasi #budubana #tvbana https://www.facebook.com/profile.php?... https://www.facebook.com/endaseela.th...