Перейти к содержимому

AI Videos වලට YouTube එකෙන් ඇත්තටම කීයක් ගෙවනවද? 😱 | My YouTube Earnings Revealed! 💸#ai #veo3

Tharaka AI Studio

0:00 / 0:00

AI Videos වලට YouTube එකෙන් ඇත්තටම කීයක් ගෙවනවද? 😱 | My YouTube Earnings Revealed! 💸#ai #veo3

4 451 просмотр · 2 месяца назад
Tharaka AI Studio
39,1 тыс. подписчиков
4 451 просмотр · 2 месяца назад
#ai #srilanka #veo3 AI Videos වලට YouTube එකෙන් ඇත්තටම කීයක් ගෙවනවද? 😱 | My YouTube Earnings Revealed! 💸#ai #veo3 ඇත්තටම AI Videos හදලා YouTube එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද? 😱 ලංකාවේ ගොඩක් අය අහන, ඒ වගේම ගොඩක් අය රවට්ටන මේ රහස අද මම ඔයාලට සාක්ෂිත් එක්කම ඔප්පු කරලා පෙන්වනවා! මේ වීඩියෝ එකෙන් මම මගේ AI YouTube Channel එකේ ඇත්තම Earnings (ආදායම) live proof එක්කම ඔයාලට පෙන්වනවා. 💸 එක AI වීඩියෝ එකකට YouTube එකෙන් අපිට කීයක් ගෙවනවද? RPM, CPM කියන්නේ මොනවාද? ලංකාවේ ඉඳන් AI චැනල් එකක් කරලා මේ වගේ ලොකු ගාණක් හොයන්නේ කොහොමද කියලා හැමදේම මුල ඉඳන් සරලවම කියලා දෙනවා. 😉✨ ඔයත් AI වලින් වීඩියෝ හදලා ගෙදර ඉඳන්ම Dollar වලින් හොයන්න ආසයි නම්, වීඩියෝ එක තත්පරයක්වත් skip නොකර අවසානය වෙනකම්ම බලන්න! 🔥 TImeStamp 00:00 - Intro 00:23 - Introduction 01:36 - Screen Share 10:24 - Make your youtube channel more efficiency 13:21 - Outro My Facebook link   / tharaka.chathuranga.630065   My youtube channel    / @tharakavlogs-ii3pd   #AI #YouTubeEarnings #AIVideos #YouTubeMonetization #GoogleVeo3 #Veo3 #AISriLanka #SriLankaYouTuber #OnlineIncome #YouTubeTips #FacelessChannel #ChatGPT #MakeMoneyOnline #YouTubeGrowth #AIContent