Перейти к содержимому

'බුදු ඇසින් දුටු විශ්වය' අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් වහන්සේ (1896 – 1998)

සසර ගනුදෙනු - Sasara Ganudenu

0:00 / 0:00

'බුදු ඇසින් දුටු විශ්වය' අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් වහන්සේ (1896 – 1998)

29 402 просмотра · 2 года назад
සසර ගනුදෙනු - Sasara Ganudenu
7,58 тыс. подписчиков
29 402 просмотра · 2 года назад
අපවත්වී වදාළ, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් වහන්සේගේ මෙම දුර්ලභ දේශනය මගින් ඉතා ගැඹුරු දහම් කරුණු සරලව විග්‍රහ කර දී ඇත. Most Ven. Balangdoda Ananda Maitreya Thero අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමිපානන්ගේ චරිතාපදානය ඇතුළත්, ඉත්තෑපාන ධම්මාලංකාර හිමිපානන් විසින් රචිත “බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නා හිමි” ග්‍රන්ථය පහත සබැඳිය (link) ඔස්සේ ඔබට භාගත කරගත හැකිය. https://tipitaka.lk/library/574 මෙම දේශනා ශ්‍රවනයකොට දහම් අවබෝධය ලබත්වා !!! #Ven.BalangdodaAnandaMaitreyaThero #DharmaDeshana #Banadeshana #SinhalaDharmaDeshana #SinhalaBanaDeshana #සිංහල #බණ #bana #budubana #සසරගනුදෙනු@SasaraGanudenu