Bottom of the World's End through Bakers bend | Camping at Nonpareil | Sri Lanka | @sanchaarakaya
Sanchaarakaya
0:00 / 0:00
Bottom of the World's End through Bakers bend | Camping at Nonpareil | Sri Lanka | @sanchaarakaya
4 891 просмотр · 3 года назад
Sanchaarakaya
12,3 тыс. подписчиков
4 891 просмотр · 3 года назад
#Sanchaarakaya #nonpareil #bakersbend
මේ ගම තියෙන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ තැනකට පහළින්. මේ ගම අප්‍රසිද්ධයි. ඒ වගේම හුදෙකලායී. දුක සතුට කිරන තරාදියකට මේ ගම වැසියන් දැන්මොත් එක් පසකට හෝ බර නොවී මධ්‍යස්ථව හිදීවී. කෙසේ වුවත් මා දුටු එකම දෙය නම් ඔවුන් ඔවුන්ගේ දුකත් විඳවීමකින් තොරව විඳිනවා. එලෙස මාත් ඔවුනුත් සසැඳුවහොත් නිරායාසයෙන්ම ඔවුන් "එක".
නෙක නෙක ඉම නෙත්කළු දසුන්, කන්කළු කුරුළු වැයුම්, සීතල දිය කඩිති, සීතල වා රුලි, සුදෝ සුදු මීදුම් කැටි පොෂණය කරනවා මෙහි යනෙන, වෙසෙන ඕනෑම මිනිසෙක්ව. ආරාධනා කරනවා වෙනදා වගේම කොළ පාට හෝරාවන් කිහිපයක නැලවෙන්න. එන්න යන්න මාත් එක්ක ලංකාවේ සුප්‍රසිද්ධ තැනක තියන අප්‍රසිද්ධ තැනට යන්න.
.
.
.
Join me on an unforgettable journey through my video, where I explore the hidden gem of Nonpareil State, "Pudukadu Watte" village, nestled at the bottom of Sri Lanka's awe-inspiring Horton Plains World's End. In this 100-word adventure, I take you on a camping expedition under the starry skies, capturing the essence of this pristine village. Nonpareil's breathtaking scenery unfolds before your eyes, with its rolling hills, lush forests, and tranquil surroundings. Discover the serenity and natural beauty that make Nonpareil a must-visit destination, offering a peaceful escape from the chaos of city life in the heart of Sri Lanka's picturesque landscape.
.
.
.
﹎﹎☺﹎﹎ අපි ගියපු තව සංචාර ﹎﹎☺﹎﹎
◉ අවාරේ සිරිපා | Off season Sripada 2023 - • Aware Siripa | අවාරේ සිරිපා | Off season S...
◉ පොළොන්නරුවේ දුෂ්කර පංසලක රැයක් - • A night in a rural temple | Henannegala | ...
◉ පානම වැව අයිනේ වාඩියක දවසක් - • A night near lake | Kudumbigala, Panama, S...
﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
.
.
.
﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎♡﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎
Facebook - / sanchaarakay. .
Instagram - / sanchaarakaya
﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
.
.
.
♪♬♩♫ Music in this Video ♫♩♬♪
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
River Ganga Song
• Ganga River Flowing Peaceful Sound | River...