Перейти к содержимому

අපි ඇත්තටම කැමති රූපයටද? වේදනාවටද? | චිත්තුප්පාද කාණ්ඩය EP 02 | Ven Kothmale Kumarakassapa Thero

Paramaththa - Labunoruwakanda Forest Monastery

0:00 / 0:00

අපි ඇත්තටම කැමති රූපයටද? වේදනාවටද? | චිත්තුප්පාද කාණ්ඩය EP 02 | Ven Kothmale Kumarakassapa Thero

7 483 просмотра · 5 месяцев назад
Paramaththa - Labunoruwakanda Forest Monastery
43,9 тыс. подписчиков
7 483 просмотра · 5 месяцев назад
පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2025 නොවැම්බර් 07 දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයෙහි ස්වාමීන් වහන්සේලාට දේශනා කරන ලද අභිධර්ම පංතියයි. මෙම ධර්ම දේශනා මාලාවේදී ධම්මසඞ්ගණිප්පකරණයේ චිත්තුප්පාද කාණ්ඩය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කෙරේ. මෙම ධර්ම දේශනාවේදී භාවනාවට අත්‍යවශ්‍ය වන "නිපක ප්‍රඥාව" සහ සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක් වන “වේදනාව" පිළිබඳව විග්‍රහ කෙරේ. මෙහිදී ධම්මසංගණී ප්‍රකරණයට අනුව සිදුකරන වේදනා විභාගය අතිශයින් වැදගත් කොටසකි. විශේෂයෙන්ම අප ලෝකයේ රූපවලට කැමති වුවත්, සැබවින්ම අප කැමති වන්නේ රූපයට නොව වේදනාවටය. වේදනාවට කැමති කෙනා වේදනාව රූපයෙන් දකී; ඒ නිසා රූපයට කැමති වන බව මෙහිදී තර්කානුකූලව පැහැදිලි කරයි. දේශනාවේ අන්තර්ගතය: ❇️ අභිධර්මය නිවනට වැදගත් වන්නේ ඇයි? ❇️ භාවනාවේදී සිත පාලනය (Sound Mixer උපමාව). ❇️ වේදනාව "රජු" ලෙස හඳුන්වන්නේ ඇයි? ❇️ වේදනා වර්ගීකරණය (3 ආකාර සහ 5 ආකාර). ❇️ චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාවේ ස්වභාවය. View Chapters: 00:00 - සතර පරමාර්ථ ධර්ම සහ නාම ධර්ම හැඳින්වීම. 01:07 - අභිධර්මය ඉගෙනීම නිවනට වැදගත් වන්නේ ඇයි? 04:37 - සමථ විදර්ශනා භාවනාවට අත්‍යන්තයෙන් අවශ්‍ය වන "නිපක ප්‍රඥාව" 06:37 - භාවනාවේදී සිත පාලනය කර ගන්නේ කොහොමද? (Sound Mixer උපමාව) 12:20 - වේදනාව හැඳින්වීම (වේදයතීතී වේදනා - විඳින බැවින් වේදනාවයි) 14:34 - වේදනාව "රජු" ලෙස හඳුන්වන්නේ ඇයි? 18:33 - වේදනාව යනු කුමක්ද? (ධම්මසංගණී ප්‍රකරණයට අනුව වේදනා විභාගය) 22:28 - වේදනා වර්ගීකරණය (තුන් ආකාර සහ පස් ආකාර බෙදීම) 41:00 - සෝමනස්ස සහ දෝමනස්ස වේදනා යනු මොනවාද? 44:28 - අපි ඇත්තටම කැමති කාටද? (වේදනාව සහ රූපය අතර ඇත්ත කතාව) 52:32 - බණක් අහන්න හිතෙන්නේ නැත්තේ ඇයි? 01:02:58 - චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනාවේ සැප/දුක් තිබේද? නැතිනම් උපේක්ෂාව පමණක් තිබේද? ______________________________________________________________________________ ලබුනෝරුවකන්ද ආරණ්‍ය ධර්මාචාර්ය, පූජ්‍ය මන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ (Ven Mankadawala Sudassana Thero), පූජ්‍ය මන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ (Ven Mankadawala Nandarathana Thero) සහ සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ (Ven Kothmale Kumarakassapa Thero) ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන මෙම ධර්ම දේශනා (Dhamma Talks), නිර්වාණ මාර්ගය සොයන ඔබ වෙනුවෙන්මයි. මෙම නාලිකාව (Paramaththa) හරහා ශ්‍රී ලාංකික (Sri Lanka) බෞද්ධ ජනතාවට ථේරවාද බුදු දහම (Theravada Buddhism), භාවනා ක්‍රම (Meditation) සහ පරමත්ථ ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සිංහල භාෂාවෙන් (in Sinhala) ලබා ගත හැක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ (Gautama Buddha) ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ඔබත් ධර්මාවබෝධය ලබා ගන්න. ______________________________________________________________________________ 📍 ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර අප හා සම්බන්ධ වීමට: 📞 077 277 4640 📞 076 664 2882 🔗 සමාජ ජාලා ඔස්සේ එක්වන්න: 🟢 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Va9M... 🟢 WhatsApp Group: https://chat.whatsapp.com/HKNHQ0Tqix6... 🟡 Other YouTube Channel: ⚪ පරමත්ථ කෙටි දහම් කරුණු -    / @paramaththashorts   ⚪ SATHI TV YouTube:    / sathitvofficial   ⚪ Vissajjana YouTube:    / @vissajjana   🟡 Facebook Pages: ⚪ පරමත්ථ:   / paramaththa   ⚪ SATHI TV:   / sathitvofficial   ⚪ Ven. Kothmale Kumarakassapa Thero:   / kkassapathero   🟡 TikTok: ⚪ පරමත්ථ:   / paramaththa   මෙම උතුම් ධර්ම දානය සියලු දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා! #Abhidhamma #kothmalekumarakassapaswaminwahanse #Buddhism #Meditation #Vedana #DhammaTalk #SinhalaDhamma #Feeling #Labunoruwakanda