"සම්මා දිට්ඨිය" පිළිබඳ ධර්ම දේශනාව 2026.05.23- Ven. Thapowanaye Rathana Thero
තපෝවන ධර්ම දේශනා
0:00 / 0:00
"සම්මා දිට්ඨිය" පිළිබඳ ධර්ම දේශනාව 2026.05.23- Ven. Thapowanaye Rathana Thero
481 просмотр · 3 месяца назад
තපෝවන ධර්ම දේශනා
9,16 тыс. подписчиков
481 просмотр · 3 месяца назад
එංගලන්තයේ ලන්ඩන් රෙඩ් බ්‍රිජ් විහාරයේ ගෞරවණීය විහාරාධිපති එංගලන්තයේ ප්‍රධාන සංඝනායක අතිපූජණීය ශාස්ත්‍රපති පෙතිගමුවේ හේමරතන නායක ස්වාමින්වහන්සේගේ පිංබර ආරාධනාවෙන් සහ වෛද්‍ය. පාලිත සේරසිංහ මැතිතුමා සහ වෛද්‍ය සෝමා සේරසිංහ මැතිනියගේ පින්බර දායකත්වයෙන් සහ සංවිධායකත්වයෙන්
මාතෘකාව:
"සම්මා දිට්ඨිය" පිළිබඳ ධර්ම දේශනාව
දේශකයාණෝ - අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
දිනය: 2026 මැයි 23
එංගලන්තයේ කොල්චෙස්ටර් වලදී පවත්වනු ලැබු එක්දින භාවනා වැඩසටහන
යුරෝපයේ පදිංචි පින්වතුන් වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම ලන්ඩන් වේලාවෙන් උදෑසන 5.00ට පවත්වනු ලබන විදර්ශනා භාවනා වැඩසටහන.
භාවනා වැඩසටහන 2026
මුල සිට සරලව
පහත link එකෙන් යුරෝපයේ පදිංචි පින්වතුන් WhatsApp සමූහයට එකතු වෙන්න වෙන්න. (නායක ස්වාමින්වහන්සේ ඔස්ට්‍රේලියා වැඩ වසමින් වැඩ සිටින කාලයේ පවත්වනු ලබන සියලු වැඩසටහන් වල විස්තර මෙම group එක හරහා ලබා ගත හැක)
https://chat.whatsapp.com/GRbzEZuHT6a...
පහත link එකෙන් සියලුම භාවනා කමටහන් සහිත පත්‍රිකා ලබා ගත හැක.
1 සීල විසුද්ධිය සහ මූලික කරුණු
https://drive.google.com/drive/folder...
නායක ස්වාමින්වහන්සේ විසින් විවිධ රටවල් වලට වැඩම කරමින් සිදු කරනු ලබන භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සහ සර්ව රාත්‍රික පටිච්ච සමුප්පාද දේශනා, පට්ඨාන දේශනා ආදී වැඩසටහන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඔබ පදිංචි රටට අදාල ගෲප් එකට එකතු වෙන්න.
🚫🚫🚫මෙම ගෲප් වලට ඇතුලත් විය හැකි ප්‍රමාණ සීමා සහිත නිසා අදාල රටට අයිති වට්සැප් අංක පමණක් ඇතුලත් කර ගන්න බව කාරුණිකව සලකන්න.
🇦🇺 ඔස්ට්‍රේලියාවේ පදිංචි පින්වතුන්:
https://chat.whatsapp.com/F3Lt1y1IPjr...
🇳🇿 නවසීලන්තයෙ පදිංචි පින්වතුන්:
https://chat.whatsapp.com/B8gsEOjdLO9...
🇯🇵 ජපානයේ පදිංචි පින්වතුන්:
https://chat.whatsapp.com/Lbx296YLoLj...
🇬🇧 යුරෝපයේ පදිංචි පින්වතුන්:
https://chat.whatsapp.com/GRbzEZuHT6a...
🇱🇰 ශ්‍රී ලංකාවේ පදිංචි පින්වතුන්:
වැඩසටහන් දැනුවත් කිරීම:
https://chat.whatsapp.com/BsLqRF4bUOo...
ධර්ම කරුණු දැනුවත් කිරීම:
https://chat.whatsapp.com/EiOZhkf918V...
අභිධර්මය සදහම් කතිකාවත:
https://chat.whatsapp.com/IJknhBhkVr1...
දැහැමි තාරුණ්‍යය (යොවුන් දරු දැරියන්ගේ ගැටළු විසඳීමට)
https://chat.whatsapp.com/J9ffpZghiQq...
කලින් දේශනා සහ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීම සඳහා පහත YouTube චැනල් subscribe කරන්න.
ධර්ම දේශනා:
/ @user-fh9ws4go2y
ධර්ම සාකච්ඡා:
/ @amashanthithapowanaya
කාලීන මාතෘකා පිළිබඳ සාකච්ඡා:
/ @amashanthi
Website:
https://amashanthi.org/
☎️(+94)776490489 (නායක ස්වාමින්වහන්සේ)
☎️(+94)770280222 (ලේකම්තුමිය)