ආණ්ඩුව ගමන් කරන්නේ නිවැරදි දිශාවටද? Anura Kumara government performance
Deep Dive With Anu
0:00 / 0:00
ආණ්ඩුව ගමන් කරන්නේ නිවැරදි දිශාවටද? Anura Kumara government performance
5 181 просмотр · 9 ч назад
Deep Dive With Anu
1,78 тыс. подписчиков
5 181 просмотр · 9 ч назад
2015දී ඔවුන් බලයට ආවේ රට වෙනස් කරන්න...
නමුත් අවසානයේ ජනතාව ඔවුන්වම ප්රතික්ෂේප කළා.
ඇත්තටම වැරදුණේ කොතනද?
දශක ගණනාවක් මේ රටේ ආර්ථිකය මෙහෙයවූ දක්ෂිණාංශික ප්රතිපත්ති රට ස්ථාවර කරන්න අසමත් වුණේ ඇයි?
එහෙම වෙද්දීත් ඒ ප්රතිපත්තිම තවමත් විශ්වාස කරන්නේ ඇයි?
අනෙක් පැත්තෙන්...
අනුර කුමාරගේ ආණ්ඩුව ගමන් කරන්නේ නිවැරදි දිශාවටද?
නැත්නම් තවත් දේශපාලන අර්බුදයකටද?
ජනතාව ප්රතික්ෂේප කළ නායකයන්ට නැවත බලයට එන්න පුළුවන්ද?
2029දී අනුරට අභියෝග කරන්නේ කවුද?
රනිල්ද? සජිත්ද? නාමල්ද?
නැත්නම් මේ සියලු දේශපාලන ගණන් බැලීම් වෙනස් කරන අලුත් බලවේගයක්ද?
අද මේ සියල්ල ගැන ප්රශ්න කරන්නේ දේශපාලන විශ්ලේෂක ශිරාල් ලක්තිලකගෙන්.
Deep Dive With Anu — දේශපාලනයේ මතුපිටින් ඔබ්බට!
#politics #shirallakthilaka #srilanka #anurakumaradissanayake #npp #sjb #unp #trending