Перейти к содержимому

#original ¶ බකිණි ගහේ බකිණි මලෙන් _ පුණ්‍යා / එඩ්වඩ් ජයකොඩි l Punya Kathriarachchi / Edward Jayakody

Lalith's Music Chamber

0:00 / 0:00

#original ¶ බකිණි ගහේ බකිණි මලෙන් _ පුණ්‍යා / එඩ්වඩ් ජයකොඩි l Punya Kathriarachchi / Edward Jayakody

2 154 просмотра · 1 год назад
Lalith's Music Chamber
8,43 тыс. подписчиков
2 154 просмотра · 1 год назад
එඩ්වඩ් ජයකොඩි ගීත සහ කැරෝකේ සඳහා මේ ලින්ක් එකෙන් යන්න. https://bit.ly/EdwardJayakody හැකි සෑම විටම ලයික් එකක්, කොමෙන්ටුවක් දමා සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් සහ ෂෙයාර් කිරීමෙන් අපට සහයෝගය දීම පිළිබඳව අපගේ ගෞරවණීය ප්‍රණාමය! Thank you for supporting us with Like, comment, subscribe & share.❤️❤️❤️🙏🙏🙏 කන්ද උඩින් හඳ පායන ලීලා l Kanda udin handa payana leela Original:    • #original ¶ කන්ද උඩින් හඳ පායන ලීලා _ අමිත...   Karaoke :    • #karaoke ¶ කන්ද උඩින් හඳ පායන ලීලා _ අමිතා...   කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs මුල් ගීත Original songs : https://bit.ly/OriginalGeetha බකිණි ගහේ බකිණි මලෙන් l Bakini gahe bakini malen ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි / එඩ්වඩ් ජයකොඩි Vocals : Punya Kathriarachchi / Edward Jayakody ගී පද : ඩෝල්ටන් අල්විස් Lyrics: Dalton Alwis තනුව / සංගීතය : රෝහණ වීරසිංහ Melody & Music: Rohana Weerasinghe Arranged by Lalith's Music Chamber    / lalithsmusicchamber   Lyrics බකිණි ගහේ බකිණි මලින් පාර අසන්නේ කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවෙස තිබෙන්නේ කවදද එන්නේ කවදද එන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියෙම එන්නේ තනියෙම එන්නේ කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ දෙමාපියන්නේ වරද නොවෙන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියෙම එන්නේ තනියෙම එන්නේ සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ බකිණි ගහේ බකිණි මලින් පාර අසන්නේ කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවෙස තිබෙන්නේ කවදද එන්නේ කවදද එන්නේ කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියෙම එන්නේ තනියෙම එන්නේ කවදද එන්නේ කවදද එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ කවදද එන්නේ කවදද එන්නේ හනිකට එන්නේ හනිකට එන්නේ Hi everybody!! I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos. Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi... Follow me on Instagram :   / laliths_music_chamber   Thank you! Have a great day!! ආයුබෝවන් ඔබ සැමට! මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න. ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi... Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber   ස්තුතියි!!! ඔබට සුභ දවසක්!!