හැම දෙයක්ම ගනන් කාලේ අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරමු /kitchen tips /cooking tips /Rasa Rahasa
RASA RAHASA රස රහස
0:00 / 0:00
හැම දෙයක්ම ගනන් කාලේ අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරමු /kitchen tips /cooking tips /Rasa Rahasa
21 787 просмотров · 4 года назад
RASA RAHASA රස රහස
400 тыс. подписчиков
21 787 просмотров · 4 года назад
#kitchentipsandtricks
@rasarahasa1003
මේ තියෙන්නෙ තවත් අරපිරිමැස්ම ට ටිප්ස් ටිකක්👇
හැමදෙයක්ම ගණන් කාලේ අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරන්න ටිප්ස්
කාන්තාවක්, ගෘහණියක් දැනගන්න ඕනෙ හොදම මැස්ම අරපිරිමැස්ම කියනවානේ.ඒක නිසා මේ වගේ හැම දෙයක්ම ගණන් කාලේ අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. එදිනෙදා ගෙදර වැඩ ඉවුම් පිහුම් කරද්දි මමඅනුගමනය කරණ පුන්ච් පුන්ච් දේවල් ටිකක් තමයි මේ.
❤️මස් ,මාළු,පොල් සම්බෝල,වගේ දේවල් හද්දි එවෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ටිකක් මම හදාගන්නවා.ඒ වැඩිපුර හදපු ටික හොදට වැහෙන බාජනයක දාල ෆ්‍රීසර් කරනවා.මේකෙන් තවත් වේලක් පිරිමහගන්න පුළුවන් .ඒ වගෙම ගෑස්,භාජන ,වළං පිඟන් සෝදන්න යන කාලය ඉතිරි වෙනවා.
❤පොල් කුඩු වීසි කරන්නෙ නෑ.ඒවත් ෆ්‍රීසර් කරනවා.පොල් රොටි,ඩෙසිකේටඩ් කොනනට්,මැල්ලුමක් වගේ හදද්දි මේව භාවිත කරන්න පුළුවන් .ඒවගේම කට්ලට් වලට බිස්කට් කුඩු වෙනුවටත් මේව ගන්න පුළුවන් .
❤️සබන් කෑල්ලක් අලුතෙන් ගත්තම එක පැත්තක ඊයම් කොලයක් අලවනවා.ඒකෙන් සබන් කෑල්ල ඉක්මනින් දියවෙලා යන එක වැලැක්වෙනවා.
❤️බටර් ගෙනාවම බටර් එක පොඩි පොඩි කෑලිවලට කපල පොඩ් කන්ටේනර් එකක දාල ශීත්කරනයේ තියනවා.එහෙම කපල තිබ්බම අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ගන්න ලේසී.
❤️එලවළු වරග ,පලා වර්ග ගෙනාවම ඉක්මනින් නරක් වෙන ඒවා ඉස්සෙල්ලාම උයනවා.
❤️මාසෙටම ඇතිවෙන්න සීනී,ධාන්‍ය වර්ග,පරිප්පු ,පිටි වර්ග මිලට ගන්නවා.
❤️ගෙදරට වැඩ්පුර එළවළු ,පලතුරු ගෙනාවම ජෑම්,චට්නි,මෝජු වගේ දේවල් හදල බොතල් කරල තියාගන්න පුළුවන්.
❤️තුනපහ,මිරිස් කුඩු,කෑලි මිරිස් ගෙදරම හදාගන්නවා.ගෙදර හදන කුලුබඩු වල රස ,සුවද ,පිරිසිදුකම කවදාවත් කඩෙන් ගේන දේවල නෑ.
❤️මිල අධික කෑම බීමවර්ග කඩෙන් ගන්නවාටත් වඩා රසට ගෙදර හදාගන්න පුලුවන් .(පීසා එකක් මිලට ගන්න වෙලාවෙ ඒ මිලෙන් බාගයකටත් අඩුවෙන් වියදම් කරල පීසා පහක් හයක් උනත් ගෙදර හදාගන්න පුළුවන් . )
❤️ඉතිරි උන බත් කවදාවත් මම විසි කරල නෑ.මටනම් ඉතිරි බත් වලින් හදන්න පුළුවන් කෑම ජාති අපමණයි.කිරිබත්,වැලිතලප ,දොදොල්,දිය බත් ,තෝසෙ,වඩේ..තව කොච්චර දේවල් හදන්න පුළුවන් ද.මේ තියෙන්නෙ ඉතුරු බත්වලින් හදන්න පුළුවන් කෑම රෙසිපි 👇
• ඉතුරු බත් වලින් හදන වෙනස්ම රසවත් රෙසිපි 04ක්.
❤️කිචන් ට්ප්ස්/kitchen tips and tricks 👇
• Kitchen tips / Cooking tips |රසට උයන්න ටිප්ස්
❤️අමුමිරිස් කල්තියාගන්න ක්‍රම /how to store green chilli👇
• අමුමිරිස් නැවුම් ව නරක් නොවි කල්තියාගමු|ho...
❤️එලවලු වැංජන රෙසිපි /vegetable recipes 👇
• Vegetable recipes / එළවළු රෙසිපි
❤️රොටි හදන්න පොල් නැද්ද එහෙනම් මෙහෙම හදන්න👇
• රොටී හදන්න පොල් නැද්ද😕 එහෙනම් මෙහෙම හදන්න/...
❤️රුලං වලින් නාරං කැවුම්👇
• වෙනස්ම විදියට රසම රසට නාරං කැවුම්/naran ke...
❤️කැඩෙන නැතිව රසටම් කට්ලට් හදමු👇
• කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව හරියටම කට්ලට් 😋 (...
❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් 👇
• විනාඩි 05න් ටෝස්ටර් එකේ චොකලට් කේක් /toast...
❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452010822231218