Ekama Magaka Piyawara Mana Yannai | Karaoke | Wothout Voice | Lyrics | Punsiri Soysa
Nethsara Karaoke
0:00 / 0:00
Ekama Magaka Piyawara Mana Yannai | Karaoke | Wothout Voice | Lyrics | Punsiri Soysa
4 426 просмотров · 2 года назад
Nethsara Karaoke
5,61 тыс. подписчиков
4 426 просмотров · 2 года назад
ගීත ගායනා කිරීම මෙන්ම,ගායනයන්ට සවන් දීමට ශ්‍රී ලාංකික හා ලෝක වාසී සියලු දෙනාම බෙහෙවින් ප්‍රිය කරන බව මම දනිමි.
එබැවින් ශ්‍රී ලාංකික සංගීතයට ගායනා කල ගීත එකම චැනල් එකකින් ආධුනික සහ පළපුරුදු ගායක ගායිකාවන් සඳහා without voice & lyrics සමගින් ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් ලබා දීම මාගෙ අරමුණයි.
මෙම ගීතවල මුල් අයිතිය සතු සියලූම කලාකරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පිරි නමන අතර,මේ ගීත youtube හි පළකිරීමෙන් යම් දිනක ආදායමක් ලබන්නේ නම්,එම ආදායමෙන් එම කළාකරුවන්ට හිමි කොටස් ලබා දීමට මම කැපවී සිටින බවත්,ඒ සඳහා මම සම්බන්ද කර ගැනීමට දුරකතන අංකයක් එසේ ආදායම් ලබන දිනක හදුන්වා දීමට කටයුතු කරන බවත් දැනුම් දීමට කැමැත්තෙමි.
එම නිසා copy wraite straick එවීමෙන් වලකින ලෙසත් එම කලා කරුවන්ගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
මම උඩුගත කරන මෙවන් ගීත වලට අමතරව ඔබ ආස කරන ගීත Nethsara karaoke වෙතින් ලබා ගැනීමට Nethsara karaoke වෙතින් ඔබ ගයන ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක් යටින් comment කරන්න.
Nethsara karaoke චැනලය ශක්තිමත් කිරීම සඳහා ඔබගේ නොමසුලු සහයෝගය අවශ්‍ය වන බැවින්,Nethsara karaoke චැනලය Subscribe කර,like කර, comment දමා,share කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි.....
Thank you......
#ekama_magaka_piyawara_manayannai
#punsiri_soyza
#karaoke