මං සුදු උනේ කොහොමද⁉️ මම පාවිච්චි කරන skincare products 🧴🫣
Life with ishara
0:00 / 0:00
මං සුදු උනේ කොහොමද⁉️ මම පාවිච්චි කරන skincare products 🧴🫣
30 681 просмотр · 2 месяца назад
Life with ishara
4,74 тыс. подписчиков
30 681 просмотр · 2 месяца назад
*Description*
මේ වීඩියෝවෙන් මම මගේ night skincare routine එකේ භාවිතා කරන *Garnier Vitamin C Night Serum Cream* ගැන මගේ අත්දැකීම share කරනවා. ✨
මගේ සමට මේ cream එක කොහොමද ගැලපුණේ, මම කොහොමද පාවිච්චි කරන්නේ කියන දේවල් මේ වීඩියෝවෙන් බලන්න.
💛 මේක මගේ පුද්ගලික අත්දැකීමක් පමණයි. හැමෝටම එකම ප්‍රතිඵල ලැබෙනවා කියලා අදහස් නොවේ. අලුත් skincare product එකක් පාවිච්චි කරන්න කලින් patch test එකක් කරන්න.
❤️ Video එක හොඳ නම් Like කරන්න, Comment කරන්න, Share කරන්න. තවත් beauty & skincare videos සඳහා Subscribe කරන්න!
#Vlog #DailyVlog #SkincareVlog #Garnier #GarnierVitaminC #Lifestyle #SriLankanYouTuber #SkincareRoutine #GlowSkin