Nissara Sansara Heene @ Tone Poem with Abhisheka Wimalaweera
Roo Tunes
0:00 / 0:00
Nissara Sansara Heene @ Tone Poem with Abhisheka Wimalaweera
734 339 просмотров · 7 лет назад
Roo Tunes
881 тыс. подписчиков
734 339 просмотров · 7 лет назад
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..//
උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස
තාම අපෙ හිතේ..//
දකිනා වාරයක පවා
මගෙ මුළු හිතම ගිනිගනී
නිස්සාර සංසාර//
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබෙ සුසුම් දැනේ..//
හිත ගැහෙනා හීතලේ
සැඟවෙමි ඔබගේ පපුතුරේ
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..//