🔥 "ප්‍රසාද්ට උණ ගැනෙන්න ගම්පහදී නෙලපු නෙලීම! 😂😱 අනුර සජිත්ගෙත් රෙදි ගලවයි?| Political Memes Ep 215"
Black Flower - කළු පුෂ්පය
0:00 / 0:00
🔥 "ප්‍රසාද්ට උණ ගැනෙන්න ගම්පහදී නෙලපු නෙලීම! 😂😱 අනුර සජිත්ගෙත් රෙදි ගලවයි?| Political Memes Ep 215"
45 101 просмотр · 1 день назад
Black Flower - කළු පුෂ්පය
40,4 тыс. подписчиков
45 101 просмотр · 1 день назад
🔥 "ප්‍රසාද්ට උණ ගැනෙන්න ගම්පහදී නෙලපු නෙලීම! 😂😱 අනුර සජිත්ගෙත් රෙදි ගලවයි? | Political Memes Ep 215"
ජාතික ජනබලවේගය ගම්පහ පැවැත්වූ දැවැන්ත ජන රැලියේදී අනුර කුමාර දිසානායක මහතා, සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ කණ්ඩායමට සහ ප්‍රසාද් සිරිවර්ධනට දුන්න සුපිරිම උත්තරය සහ ආතල්ම කතාව! 😂🔥
"අනුර පොඩි මිනිහෙක්" කියපු ප්‍රසාද් සිරිවර්ධනට ගම්පහදීම වෙච්ච නෝන්ඩිය සහ සජබයේ පොල්දූවේ උද්ඝෝෂණ ජෝක් එක ගැන අනුර කියපු කතාව ඇතුළත් අද වීඩියෝ එක බලලම අදහස Comment කරන්න!
📌 Video Highlights
Intro & Meme Highlights
"අනුර පොඩි මිනිහෙක්" කියපු ප්‍රසාද්ට ගම්පහදී වෙච්ච දේ 😂
පොඩි මිනිහා බලන්න ගම්පහට ආපු දැවැන්ත සෙනඟ 😱
සජබයේ පොල්දූවේ උද්ඝෝෂණය අනුර නෝන්ඩි කරයි 🔥
සජිත් ඇතුළු සෙට් එකට අනුර දුන්න ආතල්ම ටෝක් එක 😂
👍 වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, යාලුවන් අතරේ Share කරන්න!
🔔 තවත් මේ වගේ Political Memes බලන්න Channel එක Subscribe කරලා Bell Icon එක Click කරන්න!
#AnuraKumaraDissanayake #NPPGampahaRally #PrasadSiriwardana #SajithPremadasa #PoliticalMemes #SriLankaPolitics #SinhalaMemes #Ep215 #SinhalaFunnyVideos #TrendingSriLanka