Перейти к содержимому

කෘෂිකාර්මික BOQ එකක් (වියදම් ඇස්තමේන්තුවක්) පහසුවෙන් සාදාගමු - Layout of Agriculture BOQ Arrangement

Kawuluwa Agro කව්ළුව ඇග්‍රො

0:00 / 0:00

කෘෂිකාර්මික BOQ එකක් (වියදම් ඇස්තමේන්තුවක්) පහසුවෙන් සාදාගමු - Layout of Agriculture BOQ Arrangement

17 424 просмотра · 5 лет назад
Kawuluwa Agro කව්ළුව ඇග්‍රො
10,8 тыс. подписчиков
17 424 просмотра · 5 лет назад
කෘෂිකාර්මික BOQ එකක් (වියදම් ඇස්තමේන්තුවක්) හදන්න ලේසි ක්‍රම කිහිපයක් - Layout of Agriculture BOQ Arrangement. කෘෂිකාර්මික BOQ එකක් එහෙමත් නැත්නම් වියදම් ඇස්තමේන්තුවක් මගින් වගාව ආරම්භයට පෙර වගාව ගැන සියළු ආදායම් වියදම් පිලිබද අදහසක් ලබාගන්න පුළුවන්. බැංකු ණයක් ලබාගැනීමට, වගා ණයක් ලබාගැනීමට වැන් මූල්‍යමය ආයතන සමග ගනුදෙනූ කිරීමේදීද මෙම BOQ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. අද මෙම වීඩියෝව මගින් උදාහරණ සහිතව කෘෂිකාර්මික BOQ එකක් සාදාගත හැකි සරළ ක්‍රම කිහිපයක් ගෙනඒමට කවිළුව අප බලාපොරොත්තු වෙමු. Kawuluwa Agro Commercial Agriculture - EPISODE 03 Subscribe us - Kawuluwa Like us on facebook -   / team.kawuluwa