ජය පිරිත 108 වරක් - Jaya Piritha 108 Warak | Seth Pirith | Sinhala Pirith | Dahami Desawana
දැහැමි Desawana
0:00 / 0:00
ජය පිරිත 108 වරක් - Jaya Piritha 108 Warak | Seth Pirith | Sinhala Pirith | Dahami Desawana
138 746 просмотров · 7 лет назад
දැහැමි Desawana
290 тыс. подписчиков
138 746 просмотров · 7 лет назад
ජය පිරිත 108 වරක් - Jaya Piritha 108 Warak | Seth Pirith | Sinhala Pirith | Dahami Desawana
මහානුභාව සම්පන්න ජය පිරිත - Jaya Piritha
සිිරි ධිති මති තේජෝ
ජයසිද්ධි මහිද්ධි මහා ගුණං
අපරිමිත පුඥඤධිකාරස්ස
සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන
අසිත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන
අට්ඨුත්තරසත මංගල ලක්ඛණානු භාවේන
ජබ්බන්නරංස්‍යයානුභාවේන
කේතුමාලානු භාවේන
දසපාරමිතානු භාවේන
දස උප පාරමිතානු භාවේන
දසපරමත්ත පාරමිතානු භාවේන
සීල සමාධි පඤ්ඤානුභාවේන
බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන
තේජානු භාවේන
ඉධ්‍යනුභාවේන
බලානුභාවේන
ඤෙය්‍යධම්මානු භාවේන
චතුරාසීතිසහස්ස ධම්දක්ඛන්ධානුභාවේන
නවලෝකුත්තර ධම්මානු භාවේන
අට්ඨංගිකමග්ගානු භාවේන
අට්ඨ සමාපත්‍යානු භාවේන
ජලභිඤ්ඤානුභාවේන
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානු භාවේන
සබ්බ පාරමිතානු භාවේන
රතනත්තයසරණානු භාවේන
තුයිහං සබ්බ රෝග
සෝක උපද්දව
දුක්ඛ දෝමනස්සුපායාසා
විනස්සන්තු
සබ්බ සංකප්පා තුය්හං සමිජ්ඣන්තු
දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා
ආකාස පබ්බත වනභූමි තටාක
ගංගා මහා සමුද්ද
ආරක්ඛක දේවතා
සදා තුම්හේ අනුරක්ඛන්තූ
සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන
බුද්ධරතනං ධබ්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන
චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු භාවේන
පිටකත්තයානු භාවේන
ජිනසාවකානු භාවේන
සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්ධවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු
ආයු වඞ්ඪකෝ ධන වඞ්ඪකෝ සිරි වඞ්ඪකෝ යස වඞ්ඪකෝ බල වඞ්ඪකෝ වණ්ණවඞ්ඪකෝ සුඛවඞ්ඪකෝ හෝතු සබ්බදා
දුක්ඛ රෝග භයාවේරා සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපී විනස්සන්තු ච තේජසා
ජයසිද්ධි ධනං ලාභං සොත්ථිි භාග්‍යං සුඛං බලං
සිරියායු ච වණ්ණෝ ච භෝගං වුද්ධි ච යසවා
සතවස්සා ච ආයු ච ජීව සිද්ධි භවන්තු තේ !!!
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindarathanahimi
▶ Subscribe දැහැමි Desawana : http://bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : http://bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : http://bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : http://bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : https://goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana