Перейти к содержимому

Leveling up with me ,ඔයාට ඔයාව වටින කෙනෙක් විදියට ලස්සනට treat කරගන්න. (2nd episode)

Thishara Harindi

0:00 / 0:00

Leveling up with me ,ඔයාට ඔයාව වටින කෙනෙක් විදියට ලස්සනට treat කරගන්න. (2nd episode)

3 381 просмотр · 1 день назад
Thishara Harindi
6,11 тыс. подписчиков
3 381 просмотр · 1 день назад
ඔයාගේ best version එකට යන්න ඔයා ඔයාට සලකන විදිය ගොඩාක් වැදගත් , ඔයා කොහොමද ඔයාට සලකන්නේ සහ මිනිස්සුන්ට ඔයා කොහොමද ඔයාට සලකන්න ඉඩ දෙන්නේ. ඔයා ඔයාට ඔයාව වටින කෙනෙක් වගේ සලකන්න. ඔයා හොද දේවල් ලැබෙන්න සුදුසු කෙනෙක් කියලා ඔයා ඔයාව පිළිගන්න, විශ්වාස කරන්න . එතකොට ඔයාගේ ජීවිතේ වැඩිපුර ඔයා focus කරන්නේ හොද දේවල් ලස්සන දේවල් එතකොට ටික ටික ඔයාගෙ ජීවිතේ එළිය වෙන්න පටන් ගනී ඔයාගේ ජීවිතේට එන්නෙ හොද දේවල් විතරක්ම වෙයී . ඔයා ඔයාට ලස්සනට treat කරන්න ඒක මුලින්ම පටන් ගන්න ඕනේ ඔයාගෙන්මයී ඔයා සලකලා ඉන්න ඔයාට ඔයාව වටින කෙනෙක් වගේ එතකොට ලෝකෙත් ඔයාට ඒ වගේම සලකන්න පටන් ගනී. Instagram-: THISHARAHARINDI Email -: thisharaharindi6@gmail.com #selfimprovement #selflove #sinhala #girl #levelup