Aathma Dadayama (ආත්ම දඩයම) | OFFICIAL TEASER | Sinhala Dubbed Netflix Series | Luminous Films
Luminous Films
0:00 / 0:00
Aathma Dadayama (ආත්ම දඩයම) | OFFICIAL TEASER | Sinhala Dubbed Netflix Series | Luminous Films
1 400 просмотров · 1 мес. назад
Luminous Films
17,9 тыс. подписчиков
1 400 просмотров · 1 мес. назад
මරණය කියන්නේ අවසානය නෙවෙයි... ඒක බිහිසුණු ආරම්භයක් පමණයි! 💀🔥
ලොවක් වසඟ කළ ඒ අති දැවැන්ත Netflix ක්‍රියාදාමය, ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් වෙනුවෙන්ම ප්‍රථම වතාවට සිංහල හඬින්! අමනුෂ්‍ය බලවේග, අඳුරු ලෝකයේ රහස් සහ ත්‍රාසය පිරි "ආත්ම දඩයම" (Yu Yu Hakusho) කතාමාලාවේ පළමු නිල පූර්ව ප්රචාරක පටය (Official Teaser) මෙන්න.
මේ අද්භූත ලෝකයට පය තබන්න ඔබ සූදානම්ද? වීඩියෝව නරඹා ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න! 👇
🎬 Director: Thilina Weerasinghe
🎙️ Dubbing: Luminous Film Dubbing Team
#AathmaDadayama #ආත්මදඩයම #YuYuHakusho #YuYuHakushoSinhala #NetflixSinhalaDub #TeaserTrailer #LuminousFilms #ThilinaWeerasinghe #SinhalaDubbed #SriLanka #TrendingSL