රුපියල් ලක්ෂ තුනකට කොරියාවේ කොච්චර බඩු ගන්න පුළුවන්ද බලමු 😊 / Korea Supermarket Tour .🛒🛒🛒
Seri saranna - සැරි සරන්නා
0:00 / 0:00
රුපියල් ලක්ෂ තුනකට කොරියාවේ කොච්චර බඩු ගන්න පුළුවන්ද බලමු 😊 / Korea Supermarket Tour .🛒🛒🛒
1 709 474 просмотра · 4 года назад
Seri saranna - සැරි සරන්නා
302 тыс. подписчиков
1 709 474 просмотра · 4 года назад
මම අද ඔයාලට අරන් එන්නේ කොරියාවේ සුපර් මාර්කට් එකක බඩු මිලදි ගන්න විඩියො එකක් ඉතින් ලංකාවෙ වගේම කොරියන් වලත් ජිවන වියදම අහස උසට වැඩිවෙලා තියෙන්නේ නමුත් ඉට සාපේක්ෂව ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්නවා අපේ මාසික ආහාර වියදම තුන්ලක්ෂයක් පමණ වෙනවා ඉතිම් මේ විඩියො එකෙන් කොරියන් වල supermarket වල අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වගේම කොරියන් එන්න ඉන්න අයට මෙහේ බඩු වල මිල ගණන් දැන ගැනිමටද අවස්ථාව ලැබෙනවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
#southkorea #sinhala #supermarket #tour