ඔයාගේ හීන කඩාවැටෙන ඇත්තම හේතුව | Subconscious Blocks | Unlimited You
Unlimited You.lk- SL
0:00 / 0:00
ඔයාගේ හීන කඩාවැටෙන ඇත්තම හේතුව | Subconscious Blocks | Unlimited You
2 395 просмотров · 1 дн. назад
Unlimited You.lk- SL
10,5 тыс. подписчиков
2 395 просмотров · 1 дн. назад
ඔයා Law of Attraction ගැන දන්න හැමදේම කරනවා. Vision board හදනවා, Affirmations කියනවා, හැබැයි ප්රතිඵල බිංදුවයි.
එහෙමත් නැත්නම් ඔයාට සල්ලි ලැබෙන්නම ගිහින් අන්තිම මොහොතේ ඒක නැතිවෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව ඔයාගේ කර්මයවත්, අවාසනාවවත් නෙවෙයි. ඒකට හේතුව තමයි ඔයාගේ යටිසිතේ හැංගිලා තියෙන 'Subconscious Blocks' එහෙමත් නැත්නම් 'යටිසිතේ බාධක'.
අද අපි කතා කරන්නේ ස්නායු විද්යාවට (Neuroscience) අනුව මේ අදෘශ්යමාන බාධක හැදෙන්නේ කොහොමද සහ ඒවා අපේ සාර්ථකත්වය නවත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ඒ වගේම මේ බාධක සම්පූර්ණයෙන්ම කඩලා දාලා, ඔයාගේ අරමුණු වලට කෙළින්ම යන්න පුළුවන් Scientific ක්රමය අපි මේ වීඩියෝවෙන් කතා කරනවා.
#SubconsciousblocksSinhala #Lawofattraction #subconsciousmind #mindfulness #Neuroscienceofmanifestation #limitingbeliefsSinhala, #Removementalblocks #moneyblockscleariningSinhala.