අරාබි පැනිරස කෑමක් ගේමාත් ||Gulab jamun Recipe
malee De Silva
0:00 / 0:00
අරාබි පැනිරස කෑමක් ගේමාත් ||Gulab jamun Recipe
2 090 просмотров · 5 лет назад
malee De Silva
34,8 тыс. подписчиков
2 090 просмотров · 5 лет назад
#GulabjmunRecipe #RamadanRecipe
#Gemat
#OfWIifeinkuwaite
අරාබි පැනිරස කෑමක් ගේමාත් Gulab jamun recipe
ආයුබෝවන් යාලුවනේ.රාමදාන් වලට මුස්ලිම් අයට.අරාබි ජනතාවට නැතිවම බැරි පැනිරස කෑමක් ගේමාත් .හරිම ඉක්මනින් පහසුවෙන් අඩු දේවල් ප්‍රමානයකින් මෙය හදන හැටි පියවාරන් පියවර ගෙනාවා.වීඩියෝව තවත් අයට ශෙයාර් කරනින ස්තුතියි
Ingredients;
White flour 200g
Sugar 260g
Salt 1/2 tsp
Yeast 1tsp
Baking soda 1/2 tsp
Some safran or food color
Water 2 cup
Yoghurt 1tbsp
Cooking oil 3 tbsp
For fry oil
I have more Arbic recipe video
can you such my play list Arabic recipe
1) samosa • රාමදාන් අරාබි කෑම චීස් සමෝසා |Ramadhan rec...
This my FB Page / malee-ds-106783107774222