Перейти к содержимому

How to Learn Tamil in Sinhala EP12 | Fairoos Musadick |

Fairoos Musadick

0:00 / 0:00

How to Learn Tamil in Sinhala EP12 | Fairoos Musadick |

27 747 просмотров · 4 года назад
Fairoos Musadick
39,8 тыс. подписчиков
27 747 просмотров · 4 года назад
YouTube තුල දෙමළ භාශාව ඉගෙන ගන්න උත්සහා කරන සිංහල දරුවන් වෙනුවෙන් මේ YouTube Channel එක භාවිතා කරන්න පුළුවන්. වසර ගණනාවක් පුරා දෙමළ බස ඉගෙන්වීම තුළින් දහසක් දරුවන් ගේ නෙත් පාදා ඔවුන්ගේ අනාගතය එළිය කල ෆයිරූස් මුසාදික් වන මා මේ උත්සහා කරන්නේ එවන් තවත් දහස් ගණනකට දෙමළ බස උගන්වා සෑම ශ්‍රී ලාංකීකයෙකු ම තම දෙවන භාෂාව වන දෙමළ බස ගැන දැනුමෙන් පොහොසත් කිරීමට යි. එය රටේ සංහිඳියාව රැක ගැනීමටත් මනා පිටුවහලක් වනු ඇත.. 🔰අපගේ WhatsApp සමූහය සඳහා පහත Link එක තුළින් ඇතුල්වන්න Group Link - https://chat.whatsapp.com/Ll6WGexbHQU... Get Membership for Support to    / @fairoosmusadicksl   🔰 Contact us: ✔ web https://fairoosmusadick.com/ ✔ Facebook   / fairoosmusadick1   ✔ WhatsApp 0777002037 ✔ Voice 0714860622 🔰 SOFTWARE WE USING ⭕ Video Editing Software - Adobe Premiere Pro ⭕ Adobe Photoshop CC ⭕ Lightroom CC #fairoosmusadick #fm #FairoosMusadick #Musadick #Tamil