Nagitapan Thaniyama (නැගිටපන් තනියම) - Dhananjaya Bandara | Official Lyrics Video
DHANA STUDIO
0:00 / 0:00
Nagitapan Thaniyama (නැගිටපන් තනියම) - Dhananjaya Bandara | Official Lyrics Video
61 480 просмотров · 2 месяца назад
DHANA STUDIO
10,2 тыс. подписчиков
61 480 просмотров · 2 месяца назад
Victory is not measured solely by a scorecard. True victory lies in the strength to rise again after every fall, the courage to move forward by learning from challenges, and the determination to turn one's own journey into a success story. This song conveys a message dedicated not only to those who succeeded in the scholarship examination but to all children who triumph over life's various milestones—as well as to those who refuse to give up on their dreams, even when they do not achieve the expected outcome.The true responsibility of parents and society lies in protecting children's dreams and offering encouragement and acceptance—keeping hope alive even in the face of failure—rather than comparing them based on exam marks. This song serves as a heartfelt message of encouragement dedicated to all children, reminding them that life is defined not by a single examination, but by persistent effort, good character, and the determination to move forward.
ජය කියන්නේ ලකුණු පත්‍රයකින් පමණක් මිනින දෙයක් නොවේ. වැටෙන හැම මොහොතකම නැවත නැඟිටින ශක්තිය, අභියෝගවලින් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන ධෛර්යය, සහ තමන්ගේම ගමන ජයග්‍රහණයක් බවට පත් කරගැනීමයි සැබෑ ජය. මේ ගීතය ශිෂ්‍යත්ව ප්‍රතිඵල පමණක් නොව, ජීවිතයේ ඕනෑම කඩයිමකදී ජයගත් දරුවන්ටත්, අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණත් හීන අත්නොහරින දරුවන්ටත් කැපවූ පණිවිඩයකි. ලකුණු මත දරුවන්ව සංසන්දනය නොකර, ඔවුන්ගේ සිහින ආරක්ෂා කරමින්, අසාර්ථකත්වය තුළත් බලාපොරොත්තුවක් දල්වා, දිරිමත් කර වැළඳ ගැනීමයි දෙමාපියන්ගේ සහ සමාජයේ සැබෑ වගකීම. ජීවිතය තීරණය කරන්නේ එක විභාගයක් නොව, නොනවතින උත්සාහය, යහපත් ගුණාංග සහ ඉදිරියට යන කැමැත්ත බව සිහිපත් කරන මේ ගීතය, සියලුම දරුවන්ට ආදරයෙන් හා ගෞරවයෙන් පුද කරන දිරිගැන්වීමකි.
Original Song Credit :
Song Name : Nagitapan Thaniyama (නැගිටපන් තනියම)
Artist : DHANANJAYA BANDARA
Lyrics : DHANANJAYA BANDARA
Composer : BUDDHI THENNAKOON
Music Arrengement : DHANA STUDIO
Video Production : DHANA STUDIO
Additional Programming : DHANA BEATS
Record Label : DKB PRODUCTIONS
DHANA STUDIO © All Rights Reserved
#dhanastudio #music #rap #song