Перейти к содержимому

ත්‍රිකෝණ අංගසාම්‍යය| විනාඩි 45න් ගොඩදාමු!💯 |10/11 OL Mathematics|2026 ol maths#2026#Ol#sinhala

Milan Ranasinghe

0:00 / 0:00

ත්‍රිකෝණ අංගසාම්‍යය| විනාඩි 45න් ගොඩදාමු!💯 |10/11 OL Mathematics|2026 ol maths#2026#Ol#sinhala

120 просмотров · 10 дней назад
Milan Ranasinghe
211 подписчиков
120 просмотров · 10 дней назад
✅පසුගිය ප්‍රශ්න පත්‍ර,ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ කෙටි සටහන් ලබා ගැනීමට පහත whatsapp channel එකට අදම join වෙන්න.📚♾️ 🅼🅰🆃🅷🆂 🅷🆄🅱 💡https://whatsapp.com/channel/0029Vb8j... 📐 ත්‍රිකෝණ අංගසාම්‍යය — Grade 10 & 11 Mathematics 2026 O/L විභාගයට සූදානම් වෙන ඔබට වැදගත් ත්‍රිකෝණ අංගසාම්‍යය (Triangle Congruency) පාඩම සරලව සහ පැහැදිලිව ඉගෙනගන්න මේ video එක බලන්න. මෙහිදී Grade 10 සහ Grade 11 ගණිතයට අදාළ ත්‍රිකෝණ අංගසාම්‍ය සම්බන්ධ මූලික සංකල්ප සහ ගැටලු විසඳන ආකාරය පැහැදිලි කරලා දෙනවා. 🎯 විශේෂයෙන් 2026 O/L Mathematics කරන සිසුන් සඳහා. 📌 Topics: • ත්‍රිකෝණ අංගසාම්‍යය • Triangle Congruency • Congruent Triangles • පා.පා.පා • පා.කෝ.පා • කෝ.කෝ.පා • කර්ණ.පා • O/L Mathematics ගැටලු 📚 Grade 10 Maths | Grade 11 Maths | O/L Maths | 2026 O/L 2026 O/L එකට ගණිතයෙන් හොඳ result එකක් ගන්න මේ පාඩම හොඳින් තේරුම් ගන්න. ❤️📐 Video එක ප්‍රයෝජනවත් නම් Like 👍 කරන්න, යාළුවන්ට Share කරන්න සහ තවත් O/L Maths lessons සඳහා Subscribe කරන්න. #2026OL #OLMaths #ත්‍රිකෝණඅංගසාම්‍යය#Grade10#Grade11