Перейти к содержимому

Venerable Katukurunde Gnanananda thero- පටිච්ච සමුප්පාද දේශනා. පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි.

ප්‍රඥා උදපාදී Pragngna udapadi

0:00 / 0:00

Venerable Katukurunde Gnanananda thero- පටිච්ච සමුප්පාද දේශනා. පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි.

281 просмотр · 5 лет назад
ප්‍රඥා උදපාදී Pragngna udapadi
1,53 тыс. подписчиков
281 просмотр · 5 лет назад
195. Pahan Kanuwa Deshana: නිවනේ ශාන්ත ප්‍රණීත බව ප්‍රකාශ කරන පද මාලාවේ මුලටම සදහන් වෙන්නේ සබ්බ සංඛාර සමථ නම්වූ සියළු සංස්කාරයන්ගේ සංසීදීමයි. අවිද්‍යා අන්ධකාරය තුළ සසර දුකට මුල පුරන්නේත් සංස්කාරයයි. ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්-මය හරියාකාරව වටහා ගැනීමට සංස්කාර කියන වචනය තුළ ගැඹුරු වූත් පුළුල් වූත් අර් ථ සමුදාය හෙළි පෙහෙළි කරගන්න සිද්ධ වෙනවා.