Перейти к содержимому

හාල් පිට්වලින් උදේට සුපිරි කෑමක් විනාඩි 10න් හදා ගන්න පුළුවන් | Easy breakfast recipe

T.R Yummy Home

0:00 / 0:00

හාල් පිට්වලින් උදේට සුපිරි කෑමක් විනාඩි 10න් හදා ගන්න පුළුවන් | Easy breakfast recipe

13 083 просмотра · 1 день назад
T.R Yummy Home
72 тыс. подписчиков
13 083 просмотра · 1 день назад
Easy breakfast recipe | Easy Milk-Flavoured Breakfast Today, I’m sharing an easy and delicious milk-flavoured dish that you can make for breakfast. It’s soft, creamy and full of milky flavour. You can enjoy it even without any curry or side dishes. You can prepare the mixture the night before, keep it in the fridge, and make it fresh in the morning. This recipe is especially convenient for busy people. If you enjoy my recipes, please subscribe to my channel. Thank you so much for your love and support. අද ගෙනාවේ උදේට ලේසියෙන් හදා ගන්න පුළුවන් කිරි රස කෑමක්. හරිම සොෆ්ට් එකට කිරි රසට හදා ගන්න පුළුවන්. කරි වර්ග නැතුව කන්නත් පුළුවන්. රෑට මිශ්‍රණය හදලා ප්‍රිජ් එකෙන් තියලා උදේට හදා ගන්න පුළුවන්. කාර්ය බහුල අයට ගොඩක් වැදගත් වෙයි මේ රෙසිපි එක. මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න බොහොම ස්තුතියි . #brekfast #easyrecipe #easybreakfast