Перейти к содержимому

ඇල්ප්ස් කඳු උඩින් ස්විස් රටට (1 කොටස) Italy to Switzerland across Alps P.1 | Lokewate Sudanthaka

Lokewate Sudanthaka

0:00 / 0:00

ඇල්ප්ස් කඳු උඩින් ස්විස් රටට (1 කොටස) Italy to Switzerland across Alps P.1 | Lokewate Sudanthaka

60 798 просмотров · 5 лет назад
Lokewate Sudanthaka
211 тыс. подписчиков
60 798 просмотров · 5 лет назад
ස්විට්සර්ලන්තයේ දකුණු කොටස සම්පූර්ණම ඇල්ප්ස් කඳු වැටියෙන් වැසී තිබෙන අතර ඉතාලියේ උතුරු සීමාව එම කඳුවැටියේම දකුණු බෑවුමේ වෙයි. බොහෝ දුරටම මෙම දෙරට වෙන්ව තිබෙන්නේ ඇල්ප්ස් කඳු වැටියෙනි. ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අතර දේශසීමාව කිලෝ මීටර් 744 ක ඉතා දිගු එකක් වන නමුත් සුවිශාල කඳුවැටි බාදකය නිසා දෙරට අතර ගමනාගමනයට දේශසීමා මුරකපොලු පිහිටා ඇත්තේ 24ක් පමණී. ඒ අතරින් 1ක් අධිවේගී මාර්ග මුරකපොල්ලක්ද, මාර්ගද 11ක් සාමාන්‍ය මාර්ගද වන අතර ඉතිරිය කුඩා අතුරු පාරවල් ද වෙති. මෙම සාමාන්‍ය මාර්ග 11 අතරින් ඇති උසින් වඩාත්ම වැඩි කඳු මුදුනකින් දෙරට අතර ගමනාගමනය කළ හැකි එකම මාර්ගය ඔබ මෙම වීඩියෝවේ දකින Splügen Pass මාර්ගයයි. මෙම දර්ශනීය මාර්ගයේ ගමන ලෝකයේ සංචාරකයකයින්ගේ එක් වැදගත් සිහිනයකි. අද මා මෙම වීඩියෝවෙන් පෙන්වන්නේ එම සිහින මාර්ගයේ පළමු කොටසයි. ~ලෝකෙ වටේ සුදන්තක Facebook :   / lokewatesudanthaka   Instagram :   / lokewatesudanthaka   Facebook Group :   / 258798072350671   #LokewateSudanthaka #SudanthakaVlog #Splügen