UK ගිය අපිට වුණ අකරතැබ්බය 🥺🇬🇧⚓️ | එංගලන්තෙට යන්න කලින් මේක අනිවාර්යයෙන් බලන්න!
Travel With Sailor
0:00 / 0:00
UK ගිය අපිට වුණ අකරතැබ්බය 🥺🇬🇧⚓️ | එංගලන්තෙට යන්න කලින් මේක අනිවාර්යයෙන් බලන්න!
10 349 просмотров · 1 день назад
Travel With Sailor
24,5 тыс. подписчиков
10 349 просмотров · 1 день назад
🇬🇧 UK ගිය අපිට වුණ අකරතැබ්බය! 🥺⚓️
එංගලන්තයට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වුණ අමතක නොවන අත්දැකීමක් තමයි අද මේ video එකෙන් ඔයාලත් එක්ක share කරන්නේ.
UK එන්න බලාගෙන ඉන්න අයට, විශේෂයෙන්ම ළඟදි UK එන්න plan කරන අයට, මේ video එක ගොඩක් වැදගත් වෙයි. අපිට වුණ දේ, ඒ වෙලාවේ අපි ඒකට මුහුණ දුන්න හැටි වගේම ඔයාලටත් දැනගෙන එන්න වටින කරුණු කිහිපයක් මේ video එකේ තියෙනවා. 🇬🇧✈️⚓️
Video එක අවසානය වෙනකම් බලලා ඔයාලගේ අදහස් සහ UK experience එකක් තියෙනවා නම් Comment එකකින් share කරන්න. ❤️
👍 Video එක වැදගත් වුණා නම් LIKE කරන්න
🔔 මේ වගේ UK videos තවත් බලන්න SUBSCRIBE කරලා Bell icon එකත් ON කරගන්න!
#UK #England #UKLife #UKTravel #SinhalaVlog #UKSinhala #SriLankanInUK #EnglandLife #UKVlog #sinhalayoutuber #southshields #southtyneside #exams #ukexam
⭕ Follow me -
Wapp Group : ⚓️ https://chat.whatsapp.com/LkRiP9pabcW...
Facebook page :⚓https://shorturl.at/g4bxn
TikTok page : ⚓https://shorturl.at/KJTpj
Instagram Acc : ⚓️ https://www.instagram.com/travel_with...