Перейти к содержимому

බබාගේ කෑම හදන්න Kitchen Needs👶🥣 | අපි ගත්ත Mixer Grinder එක | EP 115

Milestones YearBook

0:00 / 0:00

බබාගේ කෑම හදන්න Kitchen Needs👶🥣 | අපි ගත්ත Mixer Grinder එක | EP 115

74 просмотра · 2 дня назад
Milestones YearBook
1,76 тыс. подписчиков
74 просмотра · 2 дня назад
#milestonesyearbook #EP115 #BabySolids #BabyFood #BabyFoodPreparation #MixerGrinder #BabyKitchen #StartingSolids #BabyFeeding #BabyEssentials #BabyFoodJourney #FirstFoods #SriLankanMom #SinhalaVlog #FamilyVlog #MotherhoodJourney #FirstTimeParents #MomLifeSriLanka #SinhalaYouTube බබාට අමතර ආහාර පටන් ගන්නත් එක්ක kitchen එකේත් පොඩි changes ටිකක් කරන්න වුණා. 👶🍚 මේ video එකෙන් අපි share කරන්නේ බබාගේ කෑම prepare කරන්න ගත්ත mixer grinder set එක, ඒකේ jars, use කරන විදිහ ගැන අපේ first impressions, සහ baby food preparation එකට මේ වගේ appliance එකක් useful වෙයි කියලා අපි හිතපු reason ටික. 🥣✨ බබාට puree, rice, vegetables සහ වෙනත් soft foods prepare කරනකොට practical setup එකක් තියෙන එක අපිට වැදගත් වුණා. ඒ නිසා solids journey එකේ තවත් preparation එකක් විදිහට මේකත් ready කරගත්තා. ❤️ මේක sponsored video එකක් නෙමෙයි. අපි ගත්ත product එක ගැන අපේ own experience එක සහ preparation එක විතරයි share කරන්නේ. අපේ solids journey එකේ ඉස්සරහට baby meals, first tastes සහ reactionsත් share කරන්නම්. 👶🥄💛