Перейти к содержимому

සමාන්තරාස්‍ර ආශ්‍රිත ප්‍රෙමේය - සාමාන්‍ය පෙළ ( O/L)

Ashan pathirana with maths

0:00 / 0:00

සමාන්තරාස්‍ර ආශ්‍රිත ප්‍රෙමේය - සාමාන්‍ය පෙළ ( O/L)

10 просмотров · 11 дн. назад
Ashan pathirana with maths
45 подписчиков
10 просмотров · 11 дн. назад
✍️​අපහසුම ගණිතයට සාර්ථකම විසදුම! 📐✨ ​සාදරයෙන් පිළිගනිමු! මේ ඔබ ගණිතය විෂය පහසුවෙන්, සරලව සහ උනන්දුවෙන් ඉගෙන ගැනීමට පැමිණි නියමිත තැනයි. ​🌐 Connect with us: ​Facebook Page:   / 14qhobxa4gr   ​WhatsApp: 074 360 7446 ​Email: ashanpathiranawithonline@gmail.com tiktok- https://www.tiktok.com/@gamindu.ashan... ​6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට මෙන්ම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන පුංචි දරුවන්ට අවශ්‍ය වන ගණිත ගැටලු විසඳන ආකාරය, IQ සහ තර්කන මූලික ගැටලු (Logic Puzzles) මෙහිදී සරල ක්‍රම මඟින් ඔබට කියාදෙයි. ගණිතය විෂය අමාරුයි කියන බිය නැති කර, එය විනෝදාංශයක් කරගන්න අපත් සමඟ එක්වන්න! ​🎓 Instructor Profile: ​Ashan Pathirana ​BBA.Sp. in Human Resource Management (University of Ruhuna) ​Proven track record of producing top results for students in the region consistently. ​📚 අපෙන් ඔබට: ⭕​6-11 ශ්‍රේණි සඳහා ගණිත පාඩම් සහ ගැටලු විසඳීම් ⭕​ශිෂ්‍යත්ව විභාග විශේෂ ගැටලු ⭕​මොළයට ව්‍යායාම ලබාදෙන IQ සහ තර්කන ⭕ගැටලු (Logic & IQ Challenges) ​චැනල් එක Subscribe කරලා අලුත්ම වීඩියෝ සමඟ එකතු වන්න! 🔔 #maths #iq #ol #ashanpathirana #pastpepar #modelpepr