Перейти к содержимому

A/L වලට Bio කරලා medicine යන්න බැරි වුනොත්?

Sanidina Rasakatha

0:00 / 0:00

A/L වලට Bio කරලා medicine යන්න බැරි වුනොත්?

1 461 просмотр · 7 месяцев назад
Sanidina Rasakatha
388 подписчиков
1 461 просмотр · 7 месяцев назад
අද අපි කතා කරන්නේ.. 00:00 Bio කරලා medicine යන්න බැරි වුනොත් හැම හීනෙම බොඳ වෙනවද? 02:49 ලංකාවේ කරන්න පුළුවන් සම සෞඛය උපාධි මොනවාද? 05:39 Medical laboratory scientist (MLS) කෙනෙක් කියන්නේ කවුද? ලංකාවේ medical laboratory scientist (MLS) කෙනෙක් වෙන්නේ කොහොමද? 06:31 Pharmacist කෙනෙක් කියන්නේ කවුද? Pharmacist කෙනෙක් වෙන්නේ කොහොමද? 07:38 ලංකාවේ science faculty ගියොත් මොකද වෙන්නේ? 09:09 ලංකාවේ radiographer කෙනෙක් වෙන්නේ කොහොමද? 10:08 ලංකාවේ physiotherapist කෙනෙක් වෙන්නේ කොහොමද? 10:36 Allied health sciences degree එකක් කරලා government hospital වල වැඩට යන්නේ කොහොමද? 11:38 Government job එකකට යන්න merit list එකේ වැදගත්කම 15:05 Allied health sciences degree එකක් කරලා private sector එකේ වැඩට යන්නේ කොහොමද? 15:52 Job opportunities for Pharmacists 23:31 Radiologist කෙනෙක් වෙන එකේ health risk එකක් තියෙනවද? 27:04 Job opportunities for physiotherapists 27:20 ෆාමසි license එක කියන්නේ මොකක්ද? ෆාමසි license විකුණන්න පුලුවන්ද? 29:26 හැම university එකකම graduates ලට SLMC register වෙන්න පුලුවන්ද? 32:12 Bachelor of Science degree එකක් ගන්නේ කොහොමද? 35:26 Full scholarship එකක් එක්ක රට යන්න ලේසිම විදිහ Bachelor of Science Honors degree එකක් කරන එකද? 38:40 Chemistry degree එකක් private කරන එක හොඳද නරකද? 41:26 B.Pham degree එකෙන් පස්සේ Full scholarship එකක් එක්ක රට යන්න පුලුවන්ද? 44:32 Work visa වලට රට යන්න කැමතිද? 46:26 Nursing diploma එකද nursing degree එකද? 53:49 A/L වලින් පස්සේ campus යන්න බැරි වුනොත්? Link to university admission handbook (2024/2025): https://www.ugc.ac.lk/index.php?optio... 📌 Subscribe for more career insights 💬 Share your questions in the comments #ALBiology #SriLankaEducation #CareerGuidance #LifeAfterAL #ScienceCareers #StudentsSL #AdvancedLevel #srilankanpodcast