සංසාර දුකට රාධා Radha karoke senanayake weraliyadda
Dumindu Weerasinghe
0:00 / 0:00
සංසාර දුකට රාධා Radha karoke senanayake weraliyadda
111 просмотров · 2 недели назад
Dumindu Weerasinghe
41 подписчик
111 просмотров · 2 недели назад
සංසාර දුකට හඬන්න රාධා
ප්රේමයේ වියෝව
ආදරේ සුවඳ දියවෙලා හැලෙන
කඳුලක දුක විදින්න රාදා විඳින්න රාදා
හිම වළාකුලේ ඈතට යන අපේ ප්රේමය
සඳ තාම දිලේ හිත තහනම් කලාගාරයේ විඳින්න රාධා
ස්වර රටා නැගුණු වීණාවේ තත් බිඳ වැටිලා
හදවතේ තියෙන පෙම් හැඟුමන් රහසින්ම මැකිලා දුක් විලාපයේ මැසිවිලි හඬ අහසට නැගිලා
සැර අකුණු වැදී මගේ හිත දැන් හොඳටම රිදිලා
සිය දහස් වරක් ඇවිද ගියේ
අත්වැල් පටලා
දස දහස් වරක් හිත් රිදවී සිතිවිලි බින්දා
මගේ ආත්මයම අසරණ වී සෙනෙහස සෙව්වා
මට රාත්රියට සඳ නැතිවම කළුවර දුන්නා