Перейти к содержимому

Digital Platforms සහ Social Media හරහා තමන්ගේ Business එක Grow කරගන්නේ කොහොමද?

Dialog Pay business

0:00 / 0:00

Digital Platforms සහ Social Media හරහා තමන්ගේ Business එක Grow කරගන්නේ කොහොමද?

157 просмотров · 6 дней назад
Dialog Pay business
467 подписчиков
157 просмотров · 6 дней назад
අද කාලේ Business එකක් පටන් ගන්න එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? Digital Platforms සහ Social Media හරහා තමන්ගේ Business එක Grow කරගන්නේ කොහොමද? මේ Episode එකෙන් Loku Business හි Founder, Musthaq Idroos සමඟ කතා කරන්නේ අද කාලේ ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය Mindset එක, අලුතින් Business එකක් පටන් ගන්නා අය කරන පොදු වැරදි සහ සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට වැදගත් වන කරුණු ගැනයි. 💡 🎙️ පටන් ගන්න. Digital වෙන්න. හරි Mindset එකක් ගොඩනගා ගන්න. වැරදිවලින් ඉගෙන ගන්න. ඉදිරියට යන්න. ඔබත් Business එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ Episode එක අනිවාර්යයෙන්ම බලන්න! 🚀 👉 මේ වගේ තවත් වටිනා Video සහ Business Insights බලන්න අපිව Subscribe කරන්න! #DialogPayBusiness #TheNewAgeEntrepreneur #Entrepreneurship #SriLankanEntrepreneurs #BusinessGrowth #DigitalBusiness #Podcast #DialogFinance See less